(සුජිත් හේවාජුලිගේ )
දිවයිනේ සියලු පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණි ලබන මස 08 වැනිදා සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති ආරම්භ කිරීම සඳහා වෙනම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කරනු ලැබීය.
එම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති පවත්වාගෙන යා යුතු වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd