IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සියයට තුනක් බෑ සියයට 20ක් අඩු කළ යුතුයි

(යොහාන් බාසුර)

විදුලි බල මණ්ඩලයේ මගින් දන්වා ඇති පරිදි සියයට තුනක විදුලි බිල අඩු කිරීමට තමා එකඟ නොවන බවත් තමාගේ කැමැත්ත සියයට 20 විදුලි බිල අඩු කිරීම බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (18) පැවසීය.



අදහස් (10)

සියයට තුනක් බෑ සියයට 20ක් අඩු කළ යුතුයි

City Thursday, 18 May 2023 12:55 PM

ඔහු සටන් කරන්නේ ජනතාව වෙනුවෙන් නොව ඔහුගේ පෞද්ගලික න්‍යාය පත්‍රයට ළඟා වීමටයි.

:       18       7

Aravinda Monarawila Thursday, 18 May 2023 01:33 PM

මිනිස්සු වෙනුවෙන් කතා කෙරුව එකම රාජ්‍ය නිලධාරියා ,දැන් රනිල් රාජපක්ෂ කල්ලියේ තර්ජනයට ලක්වෙලා

:       7       20

mohaThursday, 18 May 2023 06:39 PM

ඇයි රංජන් ජයලාල්.එයත් මාලිමාවෙන් චන්දෙ ඉල්ලන්න ලක ලැහැස්ති වෙලා ඉන්නෙ.

:       1       1

සුසන්ත Thursday, 18 May 2023 01:41 PM

ඇත්තටම සියයට තුනක් ප්‍රමාණවත් නැහැ. අඩුම තරමින් සියයට හතලිහකින් වත් අඩුකල යුතුය .මොකද මණ්ඩලයේ එවුන් කෝටි තුන්සිය ගණනක් ප්‍රසාද දීමනා ගත්තා කියන්නෙ ලොකු ලාභයක්නි ලැබූ නිසා කියලා හිතෙනවා

:       1       23

Nimal Thursday, 18 May 2023 01:42 PM

අන්තිමට 5$% කින් වගේ අඩු කරයි

:       0       10

චන්දන Thursday, 18 May 2023 03:40 PM

මුං එලවන්නම ඕන . ඔයිට වඩා හොඳයි වෙනස් නොකරන එක. 225 ට ඒසී දාගෙන රට විනාශ කරන්න අපි බිල ගෙවන්න ඕන . ඊලඟ සැරේ මුං එකෙකු වත් පාර්ලිමේන්තුවේ යවන්න එපා. මහ එකා මොන ඡන්ද පදනමකින්ද මේ රට විකුණලා දාන්න හදන්නේ .

:       3       18

Kazi Shajahan Thursday, 18 May 2023 04:32 PM

ඔබ හරි ජනක මහත්තය. ඒ්ත ඔබත් එක්ක ඉන්න අනෙක් අය ඇන්දුවෙ හෙන්චයියල ඔකට කැමති වෙයිද

:       1       14

fairoos Thursday, 18 May 2023 04:52 PM

මෙයා නිකන් කියවනවා විතරයි .වැඩි කරනකොටත් කිවුවේ වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා

:       1       1

sunil Thursday, 18 May 2023 06:24 PM

අපේ සමිතියේ බුදු මැදුරේ ආලෝකය සඳහා විදුලි බිලේම සඳහන් පරිදි පිරිවැය රුපියල් ගාස්තුව 168 යි, අයකිරීම රුපියල් 1200යි. ගෙදර පිරිවැය 4071යි, අය කිරීම 6782යි. මේ කණ්ඩායමට මොනවා කලොත්ද වටින්නේ ?

:       0       0

පුරවැසියෙක් Friday, 19 May 2023 09:50 AM

විදුලි බිල 20% කින් අඩුකිරීමට ඇති හැකියාව ජනක රත්නායක මහතාගෙන් ලබා ගෙන එය හැකිනම් ජනතාවට සහනය ලබා දෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site