(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 50ක පමණ ප්‍රමාණයක් විටිමින් ඩී ඌණතාවයෙන් පෙළෙන බව සොයගෙන ඇතැයි කළුබෝවිල ශික්ෂණ රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිරංජලා මිගොඩ විතාන මහත්මිය පැවැසුවාය.
විටමින් ඩී ඌණතාවය හේතුවෙන් පුද්ගලයන්ට විවිධ රෝග හා පීඩා ඇතිවන බව ද වෛද්‍යවරිය කීවාය. සාමාන්‍ය පුද්ගලයන් හිරු එළිය මගින් ශරීරයට අවශ්‍ය විටමින් ඩී ලබාගත හැකි බව ද පැවැසූ විශේෂඥවරිය එය සරල හා ලාභදායිම ක්‍රමය බව ද කීවාය
සාමාන්‍ය පුද්ගලයකු දිනකට පැය භාගයක කාලයක් සතියකට දින තුනක් බැඟින් හිරු එළියට නිරාවණය වීම වැදගත් බව ද මීගොඩ විතාන මහතිමිය පැවැසුවාය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සියයට 50කට ඩී විටමින් නෑ
මල-හිරු Thursday, 08 September 2022 01:09 PM
කතාව ඇත්තනේ...! මාස හතරකට වඩා පෙළපාලි අරගල ගිය අය පාරේ ගියේ හිරු එළිය මගින් නොමිලේම ශරීරයට අවශ්‍ය විටමින් 'ඩී' ලබාදෙන එක වළක්වාගෙන තොප්පි දාගෙන කෑගගහනේ..!
කිරි පුතා Thursday, 08 September 2022 01:49 PM
නගරබද කාමර අස්සේම ඉන්න අයගෙන් නියැදියක් අරගෙන වගේ. ගම්බද මිනිසුන් නම් ස්වභාවධර්මය එක්කම තමයි ජීවත් වෙන්නේ..
Nihal Thursday, 08 September 2022 02:52 PM
නිකන් තියන විටමින් ඩී ගන්න ලැජ්ජා වෙන්න එපා.