
(යොහාන් භාසුර)
සමස්ත ලංකා හෙද සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය අමා්‍යංශය ඉදිරිපිට අද (14) උද්ඝෝෂණයක් පැවැත්වීය.
නිදිවර්ජිත, ප්‍රවාහන හා අනතුරු දීමනා වාහා ලබාදෙනු සහ සොච්චම් නිල ඇඳුම් දීමනාව වැඩි කරනු යන ඉල්ලීම් මෙහිදී ප්‍රධාන විය.
එම විරෝධතාවයට රටපුරා රෝහල්වලින් හෙද නිලධාරීන් පැමිණ සිටි අතර ඔවුහූ දැනට රෝහල්වල ක්‍රියාත්මක වන වැඩවර්ජනයෙන් ඉවත්ව සිටිති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ඝෝෂණයට ජයවේවා..!
අත්‍යවශ්‍ය සේවාවන් කියලා ගැසට් කලේ උද්ඝෝෂණ සහ වැඩවර්ජනද කියල චුට්ටක් බලනවාද ?
සෞඛ්‍ය අමාත්‍යංශ වටකරයි කියලා මොවුන්ගේ ඉල්ලීම් ඉෂ්ඨ වෙනවද? ඡන්දෙන් පසුව එන ආණ්ඩුවට ප්‍රශ්න ඉතුරු කරන්න. බලමු ජෙප්පන්ගේ ආණ්ඩුවක් ආවොත් මොවුන් වර්ජන, උද්ඝෝෂණ කරන හැටි... මේ ආණ්ඩුව ඔක්කෝම ප්‍රශ්න විසඳුවොත් ඊළඟ ආණ්ඩුවට ප්‍රශ්න නැතිවෙයි.