IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සමස්ත දුම්රිය පද්ධතියේම ප්‍රමාදයක්

(යොහාන් භාසුර)

දෙමටගොඩ දුම්රිය අංගනයේ සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් අද (27) පස්වරුවේ ධාවනය වීමට නියමිත දුම්රිය අංගනයෙන් ඉවත ගැනීමේ ගැටලුවක් මතුවී ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙක් පැවසීය. 

සමස්ථ දුම්රිය පද්ධතියෙන් අද පස්වරුවේ දුම්රිය ප්‍රමාද බවත් ඒ හේතුවෙන් කාර්යාල සේවක සේවිකාවන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (1)

සමස්ත දුම්රිය පද්ධතියේම ප්‍රමාදයක්

ravin Tuesday, 27 September 2022 07:51 PM

බලන්න මොන අපරාධයක්ද කියලා...? එංජිම පමණක් ගලවලා අනිකුත් පෙට්ටි සුදුසු ස්ථානයකට ගෙනිහිල්ලා. අනිකුත් සියලු දුම්රිය එම මාර්ගයෙන් ඉවත්කරගෙන පළමු දුම්රිය නැවත නිසිලෙස සම්බන්ධකර ඔය වැඩේ පහසුවෙන් කරන්න තිබුණා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 549 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 715 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 295 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site