IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සෝමාවතී වඳින්න ගිය පුද්ගලයෙක් අලි ප්‍රහාරයකින් මරුට


(ක.ග.කරුණාරත්න සහ ඩබ්ලිව්.ඒ පියතිලක)
 
 
පොළොන්නරුව - සෝමාවතිය මාර්ගයේ සුංගාවිල වනජීවි කාර්යාලයට ආසන්නයේදී අද (17 ) වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි.
 
ඒ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බදුල්ල , හාලිඇළ බෝගහමඩිත්ත, ජයන්තිපුර,අංක 12  ලිපිනයේ පදිංචි පිටිගල ලියනගේ නලීන් ධම්මික නැමැති 40 හැවිරිදි අයෙකු බවට හදුනාගෙන ඇත.
 
මේ පුද්ගලයා පෙර දින රාත‍්‍රියේ (16)  සුංගාවිල පෙරියආරු පාළම අසල පිහිටි විශ‍්‍රාම ශාලාවක ලැගුම් ගෙන සිට අද (17) අලුයම සෝමාවතිය පුදබිම වෙත පාගමනින් වන්දනාවේ යමින් සිටියදී අලියාගේ පහර කෑමට ලක් වී ඇති බව පොලීසිය සිදුකළ විමර්ශන  වලදී හෙළි වී තිබේ.
 
පුලස්තිපුර පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

සෝමාවතී වඳින්න ගිය පුද්ගලයෙක් අලි ප්‍රහාරයකින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site