(සුජිත් හේවාජුලිගේ )
සමාව ඉල්ලා ජනාධිපතිවරයාට යවන ලිපියට රංගන ශිල්පී රංජන් රාමනායක මහතා අත්සන් තබා ඇතැයි වාර්තා වේ.
එම සමාව ඉල්ලීමේ ලිපිය ඔහුගේ නීතිඥයන් විසින් සකස් කරනු ලැබ ඇත.
රන්ජන් රාමනායක මහතාට සමාව ලබා දෙන්නැයි පාර්ශව ගණනාවක් ජනාධිපතිවරයාගෙන් දැනටමත් ඉල්ලීම් කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දේ කරන්න තිබුණේ මීට කලින්. රටම වලපල්ලට ඇදලා දාපු දූෂිත පාලකයින් එළියේ..?
දුමියට මොකද වෙන්නේ...?
රංජන්, ඉගෙනගෙන සටන් කරන්න. සටන් කරන්න ඉගෙන ගන්න. ඔබේ හඬ ඉදිරියට අත්‍යවශ්‍යම වන යුගයකි... මේ.
දැන්වත් දෙයියනේ කියලා රනිල් ලොක්කාට පින්දීලා කටේ වාචාලකමට අනුන්ට අපහාස නොකර නඩුකාරයින්ට බලපෑම් කරන්නේ නැතුව ගෑණුන්ගේ කෝල් රෙකෝඩ් කරලා එළියට දාන්නේ නැතුව කටපරෙස්සම් කරන් ෆිල්ම් එකක් කරගෙන ඉන්න අප්පා..
එන්නේ හොරු අල්ලන්නලු කියලා යූ ටියුබ් එකේ කයිවාරුවක් නම් ගහලා තිබුණා. මෙච්චර කල් අල්ලපු හොරෙක් නම් නැහැ හොරු අල්ලන්න ගිහිල්ලා හොරු ළඟ තිබෙන හඬපට එළියට ආවොත් හිරෙ හිටියා නම් හොඳයි කියලා හිතේවි...
එතකොට අර වළං හෝදන්න ගෙදර එන්න ලැහැස්ති වුණු උසස් පොලිස් නිලධාරියාට මොකද වෙන්නේ? අපේ රටේ තිබෙන්නේ බල්ලාට ගිය දේශපාලනයක්. දැන් ඒක බලු නකුටට යන්නයි හදන්නේ..!
කට වාචාලකම හදාගත්තනම් හරි....එන්න ඇවිත් රට කන්න.
රන්ජන් නිදහස ලබා පැමිණි පසු අදහස් ප්‍රකාශ කිරීමේදී සීමාවන් ඉක්මවා නොයන්න. සිමාවන් තුල සිට ඔබට කලහැකිදේ බොහෝය. Spy Camera Necklace ඔබ හෝ ඔබගේ සමීපතමයන්ගෙන් ඉවත් කරන්න.
ලංකාවේ මෝඩයින් රැවටී සිටින තත්වයක හිස් අයෙක්... ආගම්වාදය, පාවාදීම, කටමැත දෙඩවීම, බොරු රංගන සියල්ලක්ම ඔහු සතුයි.
රංජාගේ කතාවේ අඩංගු කරුණු පාර්ලිමේන්තුවේ විවාදයක් හා පරීක්ෂණයක් කර ඔහු කියපුදේ සත්‍යද අසත්‍යද සොයා ඔහු නිදහස් කලොත් නරකද?
ඔය වගේම අනෙක් හිරකාරයොන්ටත් නිදහස දෙන්න. බොරුවටනේ හිරගෙවල් නඩත්තු කරන්නේ.
අපේ උන් තාමත් මෙයා පස්සේ යනව. ලැජ්ජාවක් නැති හැටි. මෝඩයි.
නෙල්සන් මැන්ඩෙලා කිසිම කොන්දේසියකට යටත් වුණේ නැහැ. ඒකයි අවුරුදු 26ක් ඉන්න වුණේ. රන්ජන් 4ම ඉඳලා එන්න.