IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සම්බාහන සේවිකාට කැත වැඩක් කළ තුනක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රූමත් සම්භාහන සේවිකාවගේ නවාතැන්පොලට ඇතුළු වී උල් පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර ඇයගේ අත් පා ගැට ගසා ලිංගික අතවර කර රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනකු සහ සැලසුම්කරු වන ඇය සේවය කරන සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

අනෙක් සැකකරුවන් දෙදෙනා බස් කොන්දොස්තර වරයකු සහ පෙදරේරුවකු බව පොලිසිය කියයි.

සැකකරුවන් සමග කොල්ල කන භාණ්ඩ උණු කර තිබියදී ගෑම් 24 ක් ,ජංගම දුරකථන තුනක් , උල් පිහියක් , මුදලින් රුපියල් 35,000 , සැකකරුවන් එම අවස්ථාවේදී හැඳ සිටි ඇඳුම් සහ පාවහන් ,මෙන්ම නවාතැන්පොළේ දොර විවෘත කිරිමට යොදා ගත් ව්‍යාජ යතුර පොලිසිය මඟින් සොයාගෙන ඇත.

ඉකුත් මාර්තු මස 17 වෙනි දින සම්බාහන සේවිකාව සම්බාහන මධ්‍යස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ ම තෙවන මහලේ නවාතැන් පොලේ රැඳී සිටියදී සැකකරුවන් දෙදෙනා පැමිණ දොර විවෘත කරගෙන එකවරම බලහත්කාරයෙන් ඇතුළු වී ඇයට උල් පිහියක් පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර ලිංගික අතවර කර ඇය පැළඳ සිටි සහ බෑගයේ දමා තිබූ රුපියල් 6 ලක්ෂ 50000 ක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ල කා අත් බෑගයේ තිබූ රුපියල් 45000 ක මුදලක්ද කොල්ලකා පලාගොස් තිබිණි.

 



අදහස් (2)

සම්බාහන සේවිකාට කැත වැඩක් කළ තුනක් මාට්ටු

ruwan Wednesday, 05 April 2023 08:48 PM

දවසේ ආදායම වෙන්න ඇති

:       5       0

de silva Wednesday, 05 April 2023 09:16 PM

කාන්තාවට කල ලිංගික අතවට කිරීම සම්පූර්ණයෙන්ම හෙලා දකිමි .නමුත් සම්බාහන සේවිකාව සතුව ලක්ෂ 6 1/2 රන් භාණ්ඩ ,මුදල් 45000 ප්‍රශ්නයක් මතුවෙනවා

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site