
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
උඩවලව ජලාශයෙන් පෝෂණය වන කුඹුරුවලට ජලය ලබාදීම සඳහා සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය මුදා හැරිම අද අළුයමි සිදු කෙරිණි.
සමනල වැව ජලාශයට අයත් කපුගල විදුලි බලාගාර හරහා විදුලිය නිෂ්පාදනය කරමින් එක් ජල ප්‍රමානයක් කටුපත්ඔය අමුන හරහා දෙමෝදර ප්‍රදේශයෙන් වලවෙිි ගඟට මුදා හැර උඩවලව ජලාශය වෙත නිකුත් කිරිමට සමනල වැව ජලාශයේ බලධාරීහු කටයුතු කළහ.
එයට අමතරව සමනල වැව ජලාශයේ ජල ඛාන්දුවෙන් තවත් ජල ප්‍රමාණයක්ද සමනල වැව වෙිිල්ල කුඔල්ගම ප්‍රදේශයෙන් වලවෙිි ගඟ හරහා උඩවලව ජලාශයට එක් කෙරිණි.
පවතින වියළි කාලගුණයක තත්ත්වය හේතුවෙන් උඩවලව ප්‍රදේශයේ කුඔුරැ වගාව විනාශ විමත් සමග සමනල වැව ජලාශයෙන් වතුර ඉල්ලා ගොවිහු පසුගිය දිනවල උඩවලව ප්‍රදේශයේ සහ සමනල වැව අසල විරෝධතා රැසක නිතර වුහ.
සමනල වැව ජලාශයේ සිට උඩවලව ජලාශයට කෘෂි කාර්මික කටයුතු සදහා අවශ්‍ය කෙරෙන ජල ධාරිතාවය නිකුත් කිරිම සදහා කැබිනට් මණ්ඩලය තිරණය කිරිමත් සමග මෙලෙස උඩවලව ජලාශය දක්වා ජලය මුදා හැරිමට කටයුතු කර ඇත.

2025 දෙසැම්බර් මස 18
422
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමනල වැවෙන් උඩවලවට ජලය