
(ආරියරත්න රණබාහු)
උතුම් සම්බුදු තෙමගුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කොට මේ දිනවල පැවැත්වෙන බුද්ධරශ්මි ජාතික වෙසක් කලාපයට සමගාමීව සාමණේර හිමිවරුන් සියක් නමක් ගේ සහභාගිත්වයෙන් පිඬුසිඟා වැඩීමේ පින්කමක් අද (03)පෙරවරුවේ පැවැත්විය
කොළඹ 2 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට කොළඹ මහ නගර සභා පරිශ්‍රය දක්වා වැඩම කළ මෙම පිණ්ඩපාත චාරිකාවේදී ගංගාරාමයට ආසන්න පිහිටි බිෂොප් විද්‍යාලයේ සිසුවියන්ද සාමනේර හිමිවරුන්ට දානය පිරිනැමීම විශේෂ සිදුවීමක් විය .
ඡායාරූපය ශාන්ත රත්නායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු
ළමා කාලය භුක්ති විඳින දරුවන් සහ ළමා කාලය අහිමි වූ දරුවන්!
මේ පාසලේ වැඩි පුර ඉන්නේ බවුද්ද ළමයි . එත් පාලන අදිකාරිය තාම පාසල තුල බුදු පිළිමයක් තියලා බවුද්ද ආගමික වතාවත් කරන්න දෙන්නේ නැ .පාසලට බුදු මැදුරක් හදලා දෙන්න ජනාධිපති තුමණි . ඔබතුමාත් එක වසරට වෙනකන් මේ පාසලේ ඉගන ගත්ත නේ
පාසලට බුදු මැදුරක් නැ. පාලන අදිකාරිය තාම පාසල තුල බුදු පිළිමයක් තියලා බවුද්ද ආගමික වතාවත් කරන්න දෙන්නේ නැ
මේ පාසලේ වැඩි පුර ඉන්නේ බවුද්ද ළමයි . එත් පාසලට බුදු මැදුරක් නැ
පසැල තුල ඉතා ප්‍රායෝගික ලෙස සියලුම ආගම් අදැහීම කරන අතර තමාගේ ආගම් සංකල්ප ඉදිරියට පවත්වාගෙන යන දරුවන් පිරිසක් ඇතිකිරීම පාසැලේ අරමුණ බව හොදින්ම දනිමි