(යොහාන් භාසුර)
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී ප්‍රතිඵල ලැබෙන තෙක් මාස තුනක පමණ කාලයේදී දරුවන්ට පාසල තුළදීම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව දීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
උසස් පෙළ හැදෑරිමක් සිදුනොකළ ද දරුවන්ගේ ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සුරජෂිතාවක් ලබාගත හැකි බව ද අමාත්‍යවරයා කීය.
ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේශපාලකයින් වසර 40ක් පමණ දේශපාලනයේ සිටි, විවිධ ජනාධිපතිවරු යටතේ කැබිනට් ඇමැති තනතුරු දැරූවන් වේ. එම නිසා මොවුන් මොනවා කීවද රටේ පුරවැසියන් මොවුන් පිළිබඳව කිසිඳු විශ්වාසයක් නොමැත...
මේ රටේ ඕන තරම් පුහුණු ආයතන තියනවා .හැම දේටම දේශපාලකයන්ට බැනලා වැඩක් නැහැ .මේ රටේ ඉන්නේ නිකන් ෆෝන් ඔබමින් කාලය කන ..හැමදේම මහන්සි නොවී ලබා ගන්න කම්මැලි ජාතියක් .රට දියුණු වෙන්නේ රටේ මිනිස්සුන්ගේ ධනාත්මක සිතුවිලි සහ ආකල්ප අනුව
තමුන් දේසපාලනේ සෑහෙන කාලයක් ඉන්දලා කරපු දෙයක් නැහැ.පොළේ ගිහින් බඩු ගණන් ඇහැව්වා .ඇමතිකමත් එපා කියලා ලෝකෙටම පේන්ඩ ත්‍ර්‍ර්‍රිවීලයේ නැගිලා ගෙදර ගියා.පින් ජනපතියා ගේ ආණ්ඩුවේ ඇමතිකමක් ගත්තා .ජනතාව ගොනාට අන්දවන එකයි,බලයේ ඉන්න එකයි හැරෙන්ඩ වෙන මොනවද උන් කරන්නේ?
සර් එතකොට 10 ඉඳලා 11ට යන ළමයි ඉන්නේ සර්ගෙ ඔඩොක්කුවේද...?