IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සාමාන්‍ය පෙළ ඇගයීම් කරන ගුරුවරුන්ට දෙදින නිවාඩුවක්

(යොහාන් භාසුර)

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවල නිරතව සිටින විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට ලබන සඳුදා සහ අඟහරුවාදා (28 සහ 29) දෙදින රාජකාරී නිවාඩු දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

උත්තර පත්‍ර ඇගයීම් පසුගිය 18 වැනිදා ආරම්භ වී ඇගයීම් අඛණ්ඩව අනිද්දා (27) දක්වා පැවැත්වේ.

පාසල් නිවාඩුව මේ මස 16 වැනිදා ලැබීමෙන් පසුව අඛණ්ඩව සේවය කිරීම නිසා ඇති පීඩන හේතුවෙන් විදුල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට විවේකයක් දෙන ලෙස ගුරු සංගම් කළ ඉල්ලීමකට අනුව මෙම නිවාඩුව දී තිබේ. 



අදහස් (1)

සාමාන්‍ය පෙළ ඇගයීම් කරන ගුරුවරුන්ට දෙදින නිවාඩුවක්

චන්දන Saturday, 26 August 2023 07:57 AM

ප්‍රශ්නය නිවාඩුව නොවෙයි. උසස් පෙළ ඇගැයීම් සඳහා දුන්නු 2000 දීමනාව මෙයාලාත් ඉල්ලනවා. පහුගිය දවස්වල එයාලා උද්ඝෝෂණයේ. සාමාන්‍ය පෙළ පිළිතුරුපත් ඇගයීමත් කොට උඩ යන හැඩයි. මගේත් අදහස ගුරුවරුන්ට සැලකීම මදි කියන එක...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site