(යොහාන් භාසුර)
විභාග දෙපාර්තමේන්තුව මෙහෙයවන සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ (ජී.අයි.ටී) විභාගයට පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ට අයදුම්පත් යොමුකිරීමේ කාලය මේ මස 25 වැනිදා දක්වා දීර්ළ කළ බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම විභාගයට 2019 සිට මෙම වසර දක්වා වර්ෂවල 12 වැනි ශ්‍රේණියේ අධ්‍යාපන ලැබූ සිසුන්ට පමණක් අයදුම් කළ හැකි බවත් ලබන වසරේ වසරේ උසස් පෙළ විභාගය (2022) පැවැත්වෙන කාලසීමාවේ මෙම විභාගය නොපවත්වන බවත් විභාග දෙපාර්තමේන්තුව කියයි.
සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවත් වැඩි විස්තර 0112786616, 0112784537 සහ 0112784208 යන දුරකථනවලට ඇමතීමෙන් ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාගයට අයදුම්පත් කැඳවයි