IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සමන්තට ගෞරව සම්මානයක්

‘හෙළ ගීත කෝකිලයා’ ලෙස අදටත් ගී ලොවව බැබළෙන නිර්මාණ ඉදිරිපත් කළ ප්‍රවීණ ගායන ශිල්පියකු වූ එච්.ආර්. ජෝතිපාල කලාකරුවාගේ 36 වැනි ගුණ සමරුව වෙනුවෙන් කලා සිත් කලා පදනම සංවිධාන කළ ‘ජෝති රාත්‍රිය’ ගී ප්‍රසංගය හා සම්මාන ප්‍රදානෝත්සවයේදී දශක තුනක් පුරා ශ්‍රී ලාංකේය සංස්කෘතික හා කලාව රැකගැනීම උදෙසා පෑනෙන් ඉටුකළ සමාජ මෙහෙවර වෙනුවෙන් විශේෂ ගෞරව සම්මානයක් ‘ලංකාදීප’ පුවත්පතේ විශේෂාංග කර්තෘ හා සිනමා කලා පිටු සංස්කාරක සමන්ත යහම්පත් මහතාට පිරිනමනු ලැබිණි.

එහිදී එම සම්මානය හිටපු අමාත්‍යවරයකු මෙන්ම ප්‍රවීණ රංගධරයකු, චිත්‍රපට නිෂ්පාදකවරයකු හා අධ්‍යක්ෂවරයකු වන ජීවන් කුමාරතුංග මහතා අතින් සමන්තට පිරිනැමූ අයුරු. මේ අවස්ථාවට කලා සිත් රූ කලා පදනමේ සභාපති දේශමාන්‍ය රෝහණ කොස්තා මහතා ද එක්විණි. මෙහිදී කලාකරුවන් කිහිප දෙනකුට ද සම්මාන පිරිනැමුණි.

 



අදහස් (1)

සමන්තට ගෞරව සම්මානයක්

Bunny Preena Friday, 28 July 2023 10:17 AM

සතුටට කරුණක් .පිදිය යුත්තන් පිදිය යුතුයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site