IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සමන් රත්නායක රිමාන්ඩ්

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත  කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ලබන 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.



අදහස් (3)

සමන් රත්නායක රිමාන්ඩ්

මුහන්දිරම් Saturday, 02 March 2024 07:24 PM

ඇමතියා යමක් කිව්වා කියලා කියපු දේ වැරැදි නම් ඒකේ හරි වැරැද්ද පෙන්වා දෙන්න. ලේකම් කෙනෙකුට/ අතිරේක ලේකම් කෙනෙකුට පුළුවන් වෙන්න ඕනෑ. එහෙම බැරිනම් අයින්වෙලා පැත්තකට යන්න ඕනෑ... ඔහොම ඇමැති කියන දේ පමණක් කරන ලේකම්ලා පොල් පිත්තෙන් වුණත් කපාගන්න පුළුවන්.. මම දකින විදියට නම් ඉතාමත් ක්‍රමානුකූලව තිබුණා හරියාකාරව තීන්දු තීරණ ගැනීමට දක්ෂ නිලධාරි සිටි ශ්‍ර්‍රී ලංකා පරිපාලන සේවයේ ඔය විදියට අන්ත ලෙසට පිරිහීම ඇතිවුණේ නම් ප්‍රේමදාස ජනාධිපති පළාත් පාලන පරිපාලන සේවය ශ්‍ර්‍රී ලංකා පරිපාලන සේවය සමග ඒකාබද්ධ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි...

:       0       31

LallaSaturday, 02 March 2024 09:30 PM

කොන්ද පණ බේරාගන්න විදියක් නෑ. සතුන්ට අන්ත මේ වගේ ඇමතිලා එක්ක. ගිය සතියේ සිරිපාල ඇමැති ශ්‍රී ලන්කන් සේවකයින්ට නරක විදියට කතා කලේ පඩි භාගයට වැඩ කරන්න කියලා. පරිපාලන සේවය විනාශය පටන්ගත්තේ සිරිමා ආණ්ඩුව කාලේ... කොටි බලවත් වූයේත් ඇය බ්‍රිතාන්‍ය සමග ඇතිකරගත්ත අර්බුදයක් නිසා. ඇන්ටන් බාලසිංහම් නිර්මාණය වූයේ ඒ මගින්...

:       0       0

nandaSunday, 03 March 2024 04:18 AM

දේශපාලනයෙන් ඉහළ තනතුරුවලට ආවාම වෙන දේ තමයි. ඔය තනතුරු විධිමත් ක්‍රමයකට සුදුස්සන් අතරින් තෝරා ගැනීමක් කරන්නේ නෑ. දේශපාලනයට ලැබෙන පත්වීම්. අන්තිමට තමන්ගේ නමට කැළලක් කරගෙන මාංචු පිටින් බන්ධනාගාරයට යන්න වෙනවා. දැන්වත් තේරුම් ගන්න වෙනවා... ඇමැති කියන දේවල් කරලා අමාරුවේ නොවැටී ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site