
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මීට සුළු වේලාවකට පෙර මාලිගාකන්ද අධිකරණය වෙත රැගෙන විත් තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මාර්තු 1 වන දින සමන් රත්නායක අත්අඩංගුවට ගනු ලැබිණි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd