රිය අනතුරින් දෙන්නෙක් මරුට හිඟුරාණ දමන ප‍්‍රධාන මාර්ගයේ පැරණිගම වංගුවෙදි ලොරි රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ දෙදෙනා මිය ගොස් ඇතිබව දමන පොලීසිය කියයි... 10 minutes ago
Y chandima · 1 hour ago පසුගිය වසර පුරා අපට මධ්‍යස්ත පුවත් එසැනින් ලබාදුන් ලංකාදීපයටත් එහි සියලු සේවක මහතුන්ටත් ඔවුන්ගේ පවුල් වලටත් සියලු සෞභාග්‍යයෙන් පිරි සුභ නව වසරක් වේවා Reply 0
Y විජිත් · 1 hour ago මේ ලැබූ 2024 නව වසර, මේ රටේ නොමැරී එහෙත් මැරී මැරී ජිවත්වන දුප්පත් අහිංසක ජනතාවට ඉතාම සුබදායක වාසනාවන්ත එකක්ම වේවා !!! ලංකාදීප පත්‍රයේ ගරු කර්තෘ තුමා ඇතුළු කාර්යමණ්ඩලයේ සියලු දෙනාටම වාසනාවන්ත සුබ නව වසරක් වේවා !!! මේ රට හොරාකා ,මිනිමරා , බැංකු කඩා ...රට බංකොලොත් කල හොරු 225 ඇතුළු බටලන්දේ මිනීමරු මහා බැංකු හොරාට...ඉතාම අවාසනාවන්ත,යන එන මං නැතිව ..අතරමංවී ..මහාපාරේදීම,දුක් විඳින ජනතාවගෙන් පහරකා අපාගතවන අවාසනාවන්ත එකක්මවෙවා . රටට සහ රටවැසියන්ට ( බයියන්ට නොව ) වාසනාව උදාකරන සුපිරිම වසරක් වේවා !!! Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමට සුබ නවවසරක් වේවා ලංකාදීපය ඇතුළු සියලු දෙනාට...!
පසුගිය වසර පුරා අපට මධ්‍යස්ත පුවත් එසැනින් ලබාදුන් ලංකාදීපයටත් එහි සියලු සේවක මහතුන්ටත් ඔවුන්ගේ පවුල් වලටත් සියලු සෞභාග්‍යයෙන් පිරි සුභ නව වසරක් වේවා
සැමට සුභ නව වසරක් වේවා!!
සැමට සුභ නව වසරක් ඇතිකිරීමට සියලු දෙනා කැපවේවා..
මේ ලැබූ 2024 නව වසර, මේ රටේ නොමැරී එහෙත් මැරී මැරී ජිවත්වන දුප්පත් අහිංසක ජනතාවට ඉතාම සුබදායක වාසනාවන්ත එකක්ම වේවා !!! ලංකාදීප පත්‍රයේ ගරු කර්තෘ තුමා ඇතුළු කාර්යමණ්ඩලයේ සියලු දෙනාටම වාසනාවන්ත සුබ නව වසරක් වේවා !!! මේ රට හොරාකා ,මිනිමරා , බැංකු කඩා ...රට බංකොලොත් කල හොරු 225 ඇතුළු බටලන්දේ මිනීමරු මහා බැංකු හොරාට...ඉතාම අවාසනාවන්ත,යන එන මං නැතිව ..අතරමංවී ..මහාපාරේදීම,දුක් විඳින ජනතාවගෙන් පහරකා අපාගතවන අවාසනාවන්ත එකක්මවෙවා . රටට සහ රටවැසියන්ට ( බයියන්ට නොව ) වාසනාව උදාකරන සුපිරිම වසරක් වේවා !!!
ඔබ සැමට සුභ වැට් අවුරුද්දක් වේවා