(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සමාජ ශාලාවේ සේවය කළ 19 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය කියයි.
සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පොල කෙහෙල් බද්දර ප්‍රදේශයේදීය. ඉකුත් දෙසැම්බර් 18 වෙනි දින මෙම වෙඩි තැබීම සිදුවී තිබූ අතර සැකකාරිය අයුතු ජනරාශියක සාමාජිකාවක වී වෙඩි තබා බිය ගැන්වීමට අනුබලදීම යටතේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාරිය මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.කිරිබත්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි .
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමාජ ශාලාවේ වෙඩි තැබීමට එහි සේවිකාවක් අත්අඩංගුවට
A SLPP Supporter Tuesday, 06 February 2024 11:25 AM
මේ තරුණිය මන්ත්‍රීවරියක් කළ යුතුයි. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුගෙන් ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉල්ලා අස්වෙලා ඇමැතිවරයකු ලෙස කැබිනට් මණ්ඩලයට ඇතුළත් කර ගන්න කියලා.