IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සමාජ මාධ්‍යජාලා ක්‍රියාකාරියකු අත්අඩංගුවට ගනී

(යොහාන් භාසුර)
සමාජ මාධ්‍යජාල යොදාගෙන මැති ඇමතිවරුන් ඇතුළු විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් වැරදි තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවත් එවැනි පුද්ගලයන් මෙහෙයවන අය ඉදිරියෙදී හෙළි කරන බවත් මහජන ආරක්‍ෂක ආමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
එම පුද්ගලයාට දේශපාලඥයෙක් ඒ සඳහා ඩොලර්වලින් මුදල් දුන්නේ යැයි ඔහු ප්‍රකාශ කළ බව කී අමාත්‍යවරයා මුදල් දී මෙවැනි දේ ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.
මහජන ආරක්‍ෂක ආමාත්‍ය ටිරාන් අලස් මහතා පානදුරේදී පැවැති උත්සවයකදී එසේ පැවසීය.  



අදහස් (1)

සමාජ මාධ්‍යජාලා ක්‍රියාකාරියකු අත්අඩංගුවට ගනී

බණ්ඩා Monday, 12 February 2024 08:45 AM

ටිරාන් ට කියන්ට එකමත් එක කාලෙක රන්ජන් විජේරත්න කියලා කෙනෙක් හිටියා. තව දේසබන්ධු වගේම එකෙක් උඩුගම්පොළද කියලා කෙනෙක් හිටියා. ඔවුන් දෙන්නා ඒ කාලේ රඟාගෙන, මිනිස්සු බය කරගෙන හිටියාට අන්තිමට බල්ලෝ වගේ, ඔවුන්ගේ ලොක්කත් එක්කම මැරිලා ගියා. අදටත් ම්නිස්සු ඔවුන්ගේ වලවල් වලටත් කෙළ ගහනවා. ඒ නිසා වැඩිය රඟපාන්න හදන්න එපා. අපි මීට කලින් ඕවා හොඳට දන්නවා. එහෙම මේ මිනිස්සු සමාජ මාධ්‍ය ලියන අයට සල්ලි දෙනවා නම් මොනවා කරන්න බැරිද​?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 406 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1023 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site