(තිලකරත්න දිසානායක)

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සංවිධානය කළ " සමාජ ආරක්ෂණ සම්මාන උළෙල - 2023 " අද ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
සිසු ආරක්ෂණ සාමාජිකත්වය ලබා සිටි සිසු දරුවන් අතුරින් ඉහල සාමාර්ථ ලැබූ සිසුන්ට මුදල් සහ තිළිණ ප්‍රදානය කළ අතර මෙම රක්ෂණ ක්‍රමයට වැඩිම පිරිසකට සාමාජිකත්වය ලබා දීම වෙනුවෙන් ජාඇල හිටපු ප්‍රාදේශීය ලේකම් සහ වත්මන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඊ.එන්.එස්.ජයසුන්දර මහතා ඇගයීමට පාත් විය.

2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමාජ ආරක්ෂණ සම්මාන උළෙලින්
ලුම්බිණි Friday, 07 July 2023 02:45 PM
මොකටද මේ සම්මාන දෙන්නේ...?