(නිමන්ති රණසිංහ )
පසුගිය අයවැයෙන් හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද(1) සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම බද්ද අය කෙරෙන්නේ වාර්ෂිකව රුපියල් කෝටි දහයකට වැඩි පිරිවැටුමක් ලබන සමාගම්වලිනි.
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද මගින් රජය උපයා ගැනීමට අපේක්ෂා කරන මුදල රුපියල් කෝටි 1400කි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී විවිධ බදු ඉවත් කිරීම නිසා රජයට රුපියල් කෝටි පනස් දහසකට ආසන්න බදු මුදලක් අහිමිවූ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට එපා...!
මෙම බද්ද ගෙවිය යුත්තේ, සමාගම විසින්ද? නැතහොත් පාරිභෝගිකයා විසින්ද? Airtel ආයතනය එම 2.5% ක බද්ද පාරිභෝගිකයාගෙන් අය කරගන්න බවට කෙටි පණිවිඩයක් ඒවා ඇත. අනෙකුත් දුරකථන සමාගම් ද මේ ආකරයට එම බද්ද පාරිභෝගිකයාගෙන් අය කර ගන්නවාද?