(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද(26) පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවැනි සතියේ ආරම්භ වීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස්වරයා දැනුම්දුන් බවද සුසිල් ප්‍රේමිජයන්ත මහතා කීය
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. උසස් පෙළ දරුවන් බඳවා ගැනීම ආරම්භ කර ඇති හෙයින් නැවත සමීක්ෂණ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා මැදිහත් වන්නැයි වලේබොඩ මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලීමක් කළේය.
අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්
ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.
රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු
ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච්. පවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ අවසරයකින් තොරව මහරගම පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ රජයේ කොන්ත්රාත්කරුවකුගේ නිවසට ගොස් කොන්ත්‍රාත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
ජයනාත් Friday, 26 April 2024 05:13 PM
ප්‍රශ්නයක් නැහැ.. මේ සැරෙ ඒවත් එක්කම එකට දෙන්න. කතාව AI වලින් වැඩ..?