(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ ප්‍රජාත්නත්‍රවාදී,සාමකාමී බල හුවමාරුවකට අවධානය යොමු කළ යුතු බවත් ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙසත් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වයට විසඳුමක් ලබා ගැනීමට මාර්ගය සකස් කරමින් ශ්‍රී ලංකාව සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සියලු දේශපාලන පක්ෂ නායකයින්ගේ වගකීමක් බව එම සටහනේ දැක්වේ.
ශ්‍රී ලංකා ජනතාවට ලබා දෙන සහාය ඉහළ දැමීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සොයා බලමින් සිටින බව එම සටහනේ වැඩි දුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉල්ලීම සුද්ද සිංහලෙන් ලියලා රනිල්ට යවන්න...
සාමකාමී බල හුවමාරුවකට යන්න පුළුවන් දේශපාලන පක්ෂවලට. මේ කොහෙවත් ඉන්න අන්තර්කාරයෝ කියලා ජාතියක් පාත්වෙලනේ. දැන් හමුදාවේ පිහිට පතන්න වෙනවා.