(ඉන්දිකා රාමනායක)
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරීන් සදහා ගුවන් හමුදා 109 දෙනකු කටුනායක ගුවන් තොටුපොළින් පිටව ගිය බව ගුවන් හමුදාව පවසයි.
ගුවන් හමුදා 34 වන හෙලිකොප්ටර් බලඝණයට අයත් මෙම පිරිස බව ගුවන් හමුදාව පවසයි.
මෙම පිරිස, එරට භටපිරිස් ප්‍රවාහනය, ප්‍රභූ ප්‍රවාහනය, අහාර ඇතු ලු භාණ්ඩ ප්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් මගින් භාණ්ඩ ගොඩබෑම ආදි මෙහෙයුම් කටයුතු වල නිරත වීමට නියමිතව ඇත.
මධ්‍ය අප්‍රිකානුජනරජයේ සාම සාධක කටයුතු සදහා යෛාදවා සිටි ගුවන් හමුදා සාමාජිකයන් 75 දෙනෙකු නැවත ශ්‍රි ලංකාවට පැමිණීම එදිනම පැමිණි බව ගුවන් හමුදාව පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd