IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සභාපතිකම ඉල්ලා මෛත්‍රි උසවි යයි

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අභියාචන පෙත්සමක් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ අද (10) ගොනු කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු හා සංස්කෘතික සංවිධායක ලෙස කටයුතු කළ මුන්ටිගූ සරච්චන්ත්‍ර මහතා ගොනු  කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කොළඹ දිසා අධිකරණය පසුගිය 24 වැනි දින නිකුත් කළ අතුරු තහනම් නියෝගය විසුරුවා හරින ලෙස ඉල්ලා මෙම අභියාචන පෙත්සම ගොනු කර ඇත.

නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මගින් පැවරු මෙම අභියාචන පෙත්සමේ විත්තිකාර වගඋත්තරකරු ලෙස මොන්ටිගෝ සරච්චන්ද්‍ර මහතා නම් කර ඇත.



අදහස් (11)

සභාපතිකම ඉල්ලා මෛත්‍රි උසවි යයි

Hira Friday, 10 May 2024 05:10 PM

මොවුන් නම් මැරෙන්න ඉපදුණු මිනිස්සු නම් වෙන්න බැහැ. තණ්හාව... දැන් වයස හරි නේද සිරි...?

:       14       39

ravin Friday, 10 May 2024 06:49 PM

කොහොමත් දේශපාලකයෝ හිතාගෙන ඉන්නේ සියලු ව්‍යවස්ථාවන්ට උඩින් ඒ ගොල්ලෝ ඉන්න විත්තියනේ...!

:       8       24

මල් මාමා Friday, 10 May 2024 10:09 PM

සකල සිරින් පිරි සිරි ලංකාවේ විතරයි හොඳේ

:       7       8

CHANDIMA Friday, 10 May 2024 09:49 PM

නාට්‍ය සංදර්ශනය නියමයි.. අත්පුඩි ගහන්න ඕන තැන් එද්දි ඇහැරවන්න

:       5       12

චතුරි Saturday, 11 May 2024 01:18 AM

සේරටම කලින්හොරිවිල වෙද මහත්තයාට කියලා කොන්ද කෙලින් කරගෙන... ඇට නැති දිවක්නේ තියෙන්නේ....

:       0       1

saman Saturday, 11 May 2024 05:15 AM

අනේ අපිට සේවය කරන්න මෙතුමා දඟලන්නේ. ජනාධිපති වෙලත් රට සුරපුරයක් කළා.

:       0       0

Saththaya Saturday, 11 May 2024 06:47 AM

දිට්ඨධම්ම වේදනීය කර්මයට මුහුණදෙන්න වෙනවාමයි. ලංකාවේ සෑම පල්ලියකම දේවමෙහයවල් පැවැත්තුවා. අපායේ සභාපතිකම ලැබෙන එක ස්ථීරයි.

:       0       0

lapaya Saturday, 11 May 2024 08:27 AM

මෙයාට දැන් නම් හොඳටම විකාර වගේ. කරපු බහුබූත වලට මෙයාගේ සරම ඔලුවේ ඔතලා පස්සට දෙකක් ගහල පන්නන්නයි තිබුනේ...

:       0       2

ලුම්බිණි Saturday, 11 May 2024 08:35 AM

වෙන වැඩක් ඇත්තේම නැද්ද හලෝ?

:       0       1

sam Saturday, 11 May 2024 09:02 AM

මෙයාට තියෙන්නේත් මයිනලා ඇතුළු දේශපාලකයින්ට තියෙන තණ්හාවම තමයි. මේ අය තමයි මැරිලා පණුවො වෙලා උපදින්නේ. කතා ඔක්කොම සුදු පිරුවට වගේ.. ඒ වුණාට ඇතුලේ කලුම කලුපාටයි.

:       1       2

Asanga samantha Sunday, 12 May 2024 11:26 AM

පෙරේතකම තමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site