
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දැනට පවතින නේවාසිකාගාර ගැටලුව සහ තවත් ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මහා ශිෂ්‍ය සංගමය නියෝජනය කරන සිසුන් පිරිසක් අද (29) දා රාත්‍රියේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඔහින්න මංසන්ධියේදි එක් මංතිරුවක් අවහිර කරමින් පන්දමි දල්වමින් විරෝධතාවයක නිරත වුහ.
විරෝධතා කරුවන් විවිධ සටන්පාඨ කියමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිවිසුම අසල සිට පන්දමි දල්වමින් පා ගමනින් පඔහින්න මංසන්ධියට පැමිණ එහිදී විරෝධතාවය ආරම්භ කලහ.
එම සිසුන් පවසා සිටියේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ගැටලුව දිර්ඝ කාලයක සිට පවතින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඳලා හිටලවත් මේ සෙට් එක පාරට දාන එක හොඳයි. නැත්නම් මිනිස්සුන්ට උද්ඝෝෂණය කියන්නේ මොනවද කියලා අමතක වෙනවා.
නැගිටපල්ලා නැගිටපල්ලා උඹලාගේ පොල් ලොරි ඇවිල්ලා
නේවාසිකාගාර ගැටලුවට පිලිතුර නම් හැම දිස්ත්‍රික්කයකම විශ්ව විද්‍යාල ආරම්භ කිරීමයි. සියල්ලෝම උපාධි කෙසෙල් ගසක්වත් හිටවන්න කුඹුරක් කරන්න පිට රටින් ගෙන ආයුතුයි.
අපේ ආණ්ඩුවක් තිබුනත් අපි හරි සටන්කාමි කියල රටට කියන්න උත්සහ කරන පූස් පාට්නේ මේවා.
කනකෑම දිරවන්නත් එක්ක හැමදාම රෑට ඔයවගේ රවුමක් ගහලා එනඑක හොඳයි.