(සමිපත් ප්‍රියනන්දන)
සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දිමෙිි සිද්ධියට සමිබන්ද තවත් ජේෂ්ඨ සිසුන් 06 කුහෙට්ටිආරච්චි හෙට්ටිආරච්චි සමනල වැව පොලිසිය විසින් අද (14 ) දා අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 09 වැනිදා රාත්‍රියේ අාපනශාලාවෙිදි එම පහර දිම සිදු කර තිබුණ අතර එහිදී පහර කැමට ලක් වු සිසුවියක සහ සිසුන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කල සමනල වැව පොලිසිය පැවැසීය.
එම සිද්ධියට සමිබන්ද තවත් ජේෂ්ඨ සිසුන් 07 කු මිට පෙර අත්අඩංගුවට ගෙන බලන්ගොඩ අධිකරණට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සමනල වැව පොලිසිය පැවැසීය.
මෙම ජේෂ්ඨ සිසුන් හය දෙනාද සමනල වැව පොලිසිය වෙත භාර විමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd