IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සබ්මැරීනයේ සිටි අයගේ සිරුරු කොටස් හමුවෙලා

ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට මුහුදු පතුලට යද්දී පිපිරී විනාශ වුණු ‘ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්ස්’ නමැති ඇමෙරිකන් සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ කොටස් මෙන්ම එහි ගමන් කළ පස් දෙනාගේ ශේෂයන් ද හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඇමෙරිකා සහ කැනඩා වෙරළාරක්ෂකයන්ගේ මැදිහත් වීමෙන් කිමිඳුම් යානා යවා, සබ්මැරීනයේ සුන්බුන් සහ එම අස්ථි කොටස් ගොඩනැනීම සිදුවුණු බවත් ඒවා සියල්ල කැනඩාවේ නිව්ෆවුන්ඞ්ලන්ඞ් පළාතේ, ශාන්ත ජෝන්ස් වෙරළාශිත නගරයට රැගෙන ආ බවත් පැවැසෙයි.

අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නැව ගිලී ගියේ, ශාන්ත ජෝන්ස් නගරයේ සිට කිලෝ මීටර් 6 ක් දුරින්, මීටර් 3,800 ගැඹුරු මුහුදු පතුලේටය.



අදහස් (12)

සබ්මැරීනයේ සිටි අයගේ සිරුරු කොටස් හමුවෙලා

bandara Thursday, 29 June 2023 09:16 AM

අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නැව ගිලී ගියේ, ශාන්ත ජෝන්ස් නගරයේ සිට කිලෝ මීටර් 6 ක් දුරින්, කිලෝ මීටර් 3,800 ගැඹුරු මුහුදු පතුලේටය

:       22       12

Perere Thursday, 29 June 2023 09:47 AM

ඕයි කවුද මේක ලියන්නේ? කීර්ති වර්ණකුලසූරිය ගෙ මල්ලි ද? කි.මී. 3800 ගැඹුරු මුහුදේ.පිස්සුද තමුසේ ට?

:       16       33

PriyadarshaniThursday, 29 June 2023 11:53 AM

හොඳට බලන්න මීටර් 3800 ක් කියලා තියෙන්නේ ...

:       0       10

IndikaThursday, 29 June 2023 12:00 PM

පැහැදිලිව තියනව මීටර් 3800 කියල . කිලෝමීටර් ආවෙ කොහොමද?

:       6       16

Saditha Friday, 30 June 2023 01:51 AM

අවධානේද? ඉල්ලන්නේ ඔයා එන්න දෙන්නම් අවධානේ...

:       0       4

Mevan Thursday, 29 June 2023 10:12 AM

අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නැව ගිලී ගියේ, ශාන්ත ජෝන්ස් නගරයේ සිට කිලෝ මීටර් 6 ක් දුරින්, කිලෝ මීටර් 3,800 ගැඹුරු මුහුදු පතුලේටය. "කිලෝ මීටර් 3,800" - අම්මෝ කිලෝ මීටර් 3800 ක් නම් කොහොමත් මිනිස්සු ඉතුරු වෙන්නේ නෑනේ

:       13       10

ජයරත්න Thursday, 29 June 2023 01:36 PM

හරියට කියවන්න...

:       0       4

Samitha Senaka Aluthgamage. Thursday, 29 June 2023 05:19 PM

ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේ නමක් අන්තර්ජාලයේ පවසා තිබුණා දැවැන්ත මත්ස්‍යයෙකු විසින් සබ්මැරීනය ගිල්ල කතාවක් ගැන.. එතරම් අධි පීඩනයක් ඇති ස්ථානයක ජීවීන් හට ජීවත්විය නොහැකි බව හෝ ලෝහ සබ්මැරීනයක් ගිල එය ජීර්ණය නොවන බව හෝ නොදන්නා උන්වහන්සේ නොදන්නා දේ කීමට යෑමෙන් භික්ෂු සංඝයාගේ ගරුත්වයටත් හානි සිදු කරන බව දත යුතුයි.

:       4       11

ShanSaturday, 01 July 2023 03:10 AM

අද ඉන්න ඇතැම් සංඝයා වහන්සේලාගෙන් 1% ටවත් ගරුත්වයක් තියනවාද? දන්න දේකුත් නෑ.

:       2       4

අමිල සම්පත් Thursday, 29 June 2023 06:44 PM

මීටර් 3800ක් කියලා පැහැදිලිව තියෙනවනේ...!

:       0       4

Mahaachaarya Friday, 30 June 2023 10:00 AM

බන්ඩාරට අමු කැවිලද කොහෙද

:       0       5

Asitha Sunday, 02 July 2023 05:54 PM

3.8 km හෙවත් 3800 m

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 510 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site