
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් ඇතුළු විපක්ෂයේ නායකයෝ කොළඹදී හමුවූහ.
එම හමුව සිදු වූයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනූෂ පැල්පිට මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේදීය.
කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී එම උත්සවය පැවැත්විණි.
එහිදී හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ, පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ , හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ හිටපු ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහත්වරුන් සුහද කතා බහක නිරත වූයේ මෙලෙසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් කොයිවෙලාවෙ ස්විප් එක ඇදෙයිද කියල වෙන්න ඇති සාකච්චාවෙ මාතෘකාව වෙන්න ඇත්තෙ
වෙඩිමේ කෑමට මොනවද තිබුණේ කියල වැදගත් කතාවක් වෙන්නැති. ගොන් කතා කියනවා ඇරෙන්න දැන් වෙන වැඩක් නෑනේ මේ අවලංගු, පොට්ට කාසිවලට.
වැලිකඩ ගිහිල්ලා මොනවද කරන්නේ කියලා වෙන්න ඇති !
ඔරිජිනල්. කියාගත්තු කෙරුමො ටික. ඩයිපි ඇදන් ඉන්නෙ රෙඩි පිට. ඉන්නෙ වැලිකෆ යන්න. නාකිමයිනා ආවේ නැත්ද. වලදන්න. මොවුන්ට ප්රබකයො කියන්නෙ මිනිමැරුම් චෝදනා ජනතාවට දුන්න ද්සවද. නිසාද. එකෙක් මෝඩයෙක්. අනිත් එකා පන එපා කියලා පැනලා ගිහින් උඩු ගුවනේ පාවුනා පාකින් නැතිව. අනිත් එකා. රටේ උගත් මිනිස්සු ඉන්නකිට පිඅරටින් බුරුවෙක් ගෙනාවා මුදල් ඇමතිට. මරු කජුසීයා. පිනා කිව්වම කවෘත් දන්නවා. කොහොමද ස්පේ ජනාදිපතිගෙ වැඩ. හිර ගෙදරට පෝලිමේ යනවා මරනීය දන්ඩනය දෙනවා. නාමල් බේබිගේ කරපටිය. ඩබල් දා ගන්න. රැදවියන්ගෙන් ගුටි කන්න වෙන නිසා. මේ සේරම කරපු නාකිමයිනා. කපුටා. හැන්ගිලා. ට්‍ර්ම්ප්ට කියලා. කපුටව එක රැයින් ගේනත් මරනීය දන්ඩනය නියම කරන්න ඕන. නාකිමයිනත් එක්ක එකතු වෙලා කොටින්ට මුදල් ධ්න්නට චන්ද ගන්න. මල පෙරේත. නාකිමයිනා පනුඑඕ ගහලා කුනුවෙලා මැරෙන්නෙ වැලිකඩ
ප්‍රබලයෝ කියලා කිව්වේ මොකක්ද දන්නේ නැහැනේ. මගුල තමයි, මේ මගුල් දාන්න එපා අනේ.
කොහොමද ආපහු බලය අල්ලන්නේ කියලා වෙන්න ඇති. මුහුදු ගිහින් තමයි මේ සැරේ "බලය" අල්ලන්න වෙන්නේ.
මොන ප්‍රබලයෝද, ඔය ඉන්නේ දුබලයෝ.
කල් ඉකුත්ව ගිය ආහාර. කිසිම වටිනාකමක් නෑ
ඔබ විවාහ මංගල උතසවයකදී රහස් කථා නොකරන්න. එහෙම උනොත් ඒක තවදුරටත් රහසක් නොවෙයි.