
නත්තල සමඟ අපට දකින්න ලැබෙන්නේ නත්තල් සීයාය. ඉංග්‍රීසියෙන් නත්තල් සීයා යනු සැන්ටා ක්ලෝස්ය. සැන්ටා ක්ලෝස් හෙවත් චරිතය නිර්මාණය වී ඇත්තේ සැබෑ බිෂොප්වරයකුගේ චරිතය පාදක කර ගනිමිනි.
මේ බිෂොප්වරයා, මයිරාවේ ශාන්ත නිකලස්ය. මයිරා යනු පුරාණ ග්‍රීක නගරයකි. ශාන්ත නිකලස් ග්‍රීක සම්භවයක් ඇති ක්‍රිස්තියානි බිෂොප්වරයෙකි.
විද්‍යාඥයන්ට ශාන්ත නිකලස් බිෂොප්වරයාගේ හිස් කබල හමුවී තිබේ. විද්‍යාඥයන් එම හිස් කබල අධ්‍යයනය කිරීමෙන් පසු, එය ස්කෑන් කර, ශාන්ත නිකලස්ගේ ත්‍රිමාණ රූපය නිර්මාණය කර ඇත.
එම කටයුත්තට නායකත්ව දුන්නේ, අධිකරණ වෛද්‍ය සිසේරෝ මොරේයාස්ය. නිර්මාණය වුණු ත්‍රිමාණ පෙනුම අනුව, ශාන්ත නිකලස්, පුළුල් නළලක් ඇති, ශක්තිමත් නමුත් මෘදු පෙනුමක් ඇති මහල්ලකු බව එම පෙනෙයි.
පරිගණක ඇසුරින් නිර්මාණය කළ, ශාන්ත නිකලස් හෙවත් නත්තල් සීයාගේ සැබෑ ස්වරූපය ලොවට අනාවරණය කළේ නිව්යෝක් පෝස්ට් පුවත්පතය.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සැබෑ නත්තල් සීයාගේ රුව මෙන්න
බකල ජයා Friday, 06 December 2024 11:27 AM
නිව්යෝක් පෝස්ට් එකේ තිබුණ නම් ඇත්තම වෙන්න ඇති.
රුවන් Friday, 06 December 2024 09:03 PM
දැන් නම් බිස්නස් කාරයෝ නත්තල් සීයාව විකුණන් කන එක තමයි වෙන්නේ.