
(සුජිත් හේවාජුලිගේ)
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊළඟ සති දෙක ඇතුළත නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විවාහය හෙට ආරම්භ වන බවද ඔහු කීවේය
අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 වැනිදා පැවැත්වීමට කාලසටහන් යොමු කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා ලබන වසරේදී සියලුම විභාග ප්‍රමාද වීමකින් තොරව පවත්වන බවද ප්‍රකාශ කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට හරියට දිනයක් කියාගන්න බෑ...
ඔය ප්‍රකාශය මීට සති කීපයකට පෙරත් කිව්වා වගේ මතකයි මාලිමා මානසිකත්වය නිසා උපරිමයෙන් පීඩාවට පත්වූ එක්තරා පියෙක් දරුවා උසස් පෙළ පංති යනවා ප්‍රතිඵල තවමත් නැහැ. මොනවද මොවුන් කරන්නේ කියලා බැන යනවා ඇහිලා තියෙනවා...!
දැන්ම එපා... දෙසැම්බර්වල එවන්න උත්සාහ කරන්න...!
යකෝ හැමදාම පරක්කුයි
ප්‍රතිඵල එනකොට සුසිල් ගෙදර, ඊළඟ වතාවේ සොරිම තමයි...!
ඇමැති ඉන්නේ විභාග ප්‍රතිඵල නිකුත් කරන දිනෙයි, විභාග පවත්වන දිනෙයි කියන්නද? රටකට ගිය කල.. ඒවා නිලධාරින්ගේ වැඩ. ලංකාවේ අකාර්යක්ෂම අධ්‍යාපන ඇමැති... කයිවාරු විතරයි.