(සුජිත් හේවාජුලිගේ )
2023 වර්ෂයේ සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි ජුනි මාස වල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය
මේ අතර 2024 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත බවද ඔහු කීවේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අතර 2014 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත බවද ඔහු කීවේය
මහින්ද ජයසිංහ හා ජෝශප් ස්ටාලින්, වර්ජන මෙහෙය වූවෝත් තවත් මාස 6 කින් පමණ කල් යන බවද පැවසීය..
සාමාන්‍ය පෙළ මැයි, ජුනි කියන්නේ? ස්කෝල මැයි මාසෙම නිවාඩු... එතකොට ජුනිත් නිවාඩුද? උසස් පෙළ ඇයි නොවැම්බර් මුල පටන්ගන්න බැරි?