(රංජන් කටුගම්පල සහ විමුක්ති එස් රොද්‍රිගූ)
ශ්‍රී දළදාව සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙන සේපාල අමරසිංහ ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (31) නියෝග කලේය.
සේපාල අමරසිංහගේ නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශණ කුරුප්පු මහතා කියා සිටියේ සැකකරු තමන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටීමට සූදානම් බවයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේදි අතවරයටත් ලක් වෙනවලු නේද? කට කැඩිච්ච කතා නිසා කරගත්ත දෙයක්..!
බෞද්ධ රටක් කියාගත්තාට මේක අර්ධ මුස්ලිම් රටක් බව මේ සේපාලයා දැනගෙන හිටියේ නැද්ද? "ලෙයට, ලෙය" තමයි දැන් බෞද්ධයින්ගේ තේමාව. අර සරම උස්සගෙන සින්දු හදපු වාචාලයෙක් හිටියා අන්න, ඔහුවත් අත් අඩංගුවට ගත යුතුයි.
මෙයා හත්පොළේම ගාගත්ත.
නියම සිංහල බෞද්දයෝ හිටියනම් මෙහෙම නෑ
ආගමකට නිග්‍රහකරන අයටනම් හොඳක් සිද්දවෙන්නෙ නෑ.
මූ ජීවිතාන්තය දක්වා ඇතුලෙම තියන්න ඕන .පාහරයා පහු ගිය කාලයේ ලොකු ටෝක් දුන්නේ .දැන් සුළු දිය පෙරාගෙන අඬනවා
ඇත්තටම මෙයා කරපු වරද මොකක්ද. අපිත් උපතින්ම බවුද්ධ. ඒ වුනාට මෙයා බුදු දහමට ලොකු වරදක් කරා කියලවත් අපිට දැනුනේ නෑ. අතීතේ අපි දැක්කා බුදු පිළිම වල බෙල්ලෙන් අලල්ගෙන ඉන්න ඇමති වරු. ත්‍රිවිධ රත්නයක් නෑ රත්න දෙකයි කිව්වා. එතකොට නම් අපිට ටිකක් රිදුනා. මෙතන කවුරු හරි පහදලා දෙන්න. අපි අපේ අම්මටත් කියනවා අනේ බන් උඹ දන්නා ලබ්බක් නෑ කියල. තාත්තට කියන්නේ නෑ බයට. පස්සේ හැමෝම බිම පෙරලිලා හිනා වෙනවා. අම්මත් හිනා වෙනවා, බඩ අල්ලාගෙන.
දළදා වහන්සේට කළ අපහාසය ගැන අපේ කිසිදු එකඟත්වයක් නැහැ.ඒත්,බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේට නොයෙකුත් නින්දා අපහාස අයට නීති මගින් කටයුතු කිරීමට පියවර ගත්තේ නැහැ.ඒ සියල්ල සම මෙත් සිතින් බලා ඉවසා වදාරා සිටියා.ඒත් වර්තමානයේ නින්දා අපහාස වලට නීති මගින් කටයුතු කිරීමට යාම නිර්මල බුදු දහමේ දාර්ශනික පිළිවෙතට අනුකූල යැයි සිතන්නට බැහැ. සිදුවූ වරදට ඔහු සමාව ගැනීමටද කැමැත්තේ නම් ඔහු මුදාහැරීම සැබෑ බුදු දහමට අනුව හොඳ දෙයක් බවයි පෙනී යන්නේ.
මෙයා නම් දාන්නම වටින මිනිහෙක් නෙවෙ එලියට. දැන් සමාව ඉල්ලනව, එ දවස් වල කොහොමද සද්දෙ
ලබු මෙතරම් නීරසද…?
ඔහුගේ ප්‍රකාශය සමඟ මම එකඟ නොවෙමි. නමුත් අපට ඔහුගේ දැනුම අහිමි වූ බව මට හැඟේ.
ලෝක අපවාදයෙන් හෝ නීතියෙන් සහනයක් ලැබීමේ පරමාර්ථයෙන් හෝ වෙනත් හේතු මත හෝ ලෝක බෞද්ධ ජනතාවගෙන් සමාව ඇයැද සිටීමෙන් පමණක්, ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට කළ අපහාසය සමථ වන්නේ නැත. ඒ කර්මයට සමාව දීමට, සමා කිරීමට, ලෝක ධාතු තුල බුදු රදුන් හැර කිසිවෙකුටත් ම කළ නො හැක. එය සමා කර ගන්නා විධිය ධර්ම විනයෙහි දක්වා ඇත. ඔහුට කරුණාවෙන් ඒ පිළිබඳව මහා සංඝ රත්නය විසින් අනුශාසනා කරන්නේ නම් මැනවි. දළදා වහන්සේ අභියස හෝ තථාගත ධාතුන් වහන්සේලා වැඩ සිටින සධාතුක චෛත්‍යස්ථානය අභියස දී තථාගත බුදුරදුන්ගෙන් සමාව ගැනීම මෙම ආර්ය උපවාද කර්මය සංසිදීමට හේතු ය. තථාගත ශාරීරික ධාතුන් වහන්සේ ජීවමාන සම්බුදු රදුන් ම බව, සමනතපාසාදිකා විනය අටුවාවෙහි දක්වා ඇත. මහ මහිඳු මහරතුන් වහන්සේ සහ දේවානම්පිය තිස්ස මහ රජුන් අතර ඇති වූ සංවාදය අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේය- "අථායස‍්මා මහාමහින්‍දො වුත්‍ථවස‍්සො පවාරෙත්‍වා කත‍්තිකපුණ‍්ණමායං උපොසථදිවසෙ රාජානං එතදවොච – “මහාරාජ, අම‍්හෙහි චිරදිට‍්ඨො සම‍්මාසම‍්බුද‍්ධො, අනාථවාසං වසිම‍්හ, ඉච‍්ඡාම මයං ජම‍්බුදීපං ගන‍්තු”න‍්ති. රාජා ආහ – “අහං, භන‍්තෙ, තුම‍්හෙ චතූහි පච‍්චයෙහි උපට‍්ඨහාමි, අයඤ‍්ච මහාජනො තුම‍්හෙ
චන්දෙ ඉවර වෙනකන් තියාගන්න. නැතන් ගොඩක් බොරු කරයො ඒලි වෙනව. ඒලියට ආපු දාට එයගෙ වැඩ එයා කරයි. රන්ජන් වගේ ගොබ්බයො නෙවේ හැමෝම
බෞද්ධ දර්ශනයෙන් අප සංස්කෘතියට ලැබුනේ අපමණ ආභාෂයක්. පංච සීලය රැකීමෙන් පමණක් යහපත් පුරවැසියෙකු බිහි කල හැකියි. එය පිළිපැදීම හෝ නොපිලිපැදීම පිළිබඳව වග කිව යුත්තේ රටේ මිනිසුන්මයි. ඒ සංස්කෘතියේ සංකේතය නම් දළදා මාලිගාවේ තැන්පත් කර ඇති දළදා වහන්සේයි. එයට අගෞරව කරන වචාලයින් යහ මගට ගැනීම සඳහා දඬුවම් පැනවිය යුතුමයි.
යූටියුබ් එකේ ජෙප්පන් වෙනුවෙන් බොහොම කයිවාරු ගහපු ගොයියෙක් මේ බොහොම. ඉල ඇට කඩලා එලියට එවන්න ඕනේ.
මේ මනුස්සයගෙ දැනුමෙන් මයිලක් තරම්වත් ඔය ආගම ආගම කියලා කෑගහන උන් දන්නෙ නෑ...
සරත් පිටිගලගේ කතාවෙන්ම පේනවා මෙයාගේ හැදියාව... සොරකම් කරන්නේ නැතිව පොල්ගස් නගින රැකියාවට ගරුකරන්න ඉගෙන ගන්න. යුරෝපයේ සම්ප්‍රදාය එයයි. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. දන්නෝ දනිති...
මුල් ස්වරූපයෙන් බාහිර වූ යන අරුත් ගෙන දේ. වාදය යනු වචනය, මතය යන තේරුමයි. මෙහි ආර්ය උපවාද යනු බුදුරදුන් ඇතුළු ආර්ය උතුමන්ගේ මතයට දෙවෙනි මතයක් ගැනීම, ඒ මතය මත පිහිටා වචන කීම, ආර්ය උපවාද කර්මය සිද්ධ වේ. මේ සූත්‍රයට අරුත කියන පරමත්ථ දීපනී අටුවාවෙහි ආර්ය උපවාද කර්ම විස්තර කර ඇත්තේ මෙසේය. අරියානං උපවාදකා යනු බුද්ධාදී ආර්යයන්ට යටත් පිරිසෙයින් සෝවාන් වූ ගිහිඅයටද ගුණ නැසීමෙන්, බොරු චෝදනා කිරීමෙන්, දොස් කියන්නා වූ ආක්‍රෝශ කරන්නා වූ, ගරහන්නා වූ සත්ත්වයෝ." යි යනු එහි සිංහල තේරුමයි. වචනයෙන්ද, සිතින්ද දුෂ්චරිත වීම සහ මිච්ඡාදිට්ඨික බවින් යුතු වීමම බුදුරදුන් ඇතුළු ආර්යයන්ට විරුද්ධ වීම බැවින් ආර්ය උපවාද කර්මය සිද්ධ වේ. එය ඉතා බරපතල ආනන්තරීය පාප කරමයක්, අකුසලයක් බව තත් අටුවාව විස්තර කරන්නේ මෙසේය. "මෙහි වචී-මනෝ දුශ්චරිත ගැනීමෙන්ම අරියෝපවාදය, මිථ්‍යා දෘෂ්ටිය ද ගත්කල්හි ද එම අරියෝපවාද ආදිය සිදු වේ. නැවත කීම (ඒවා) මහාසාවද්‍ය බව දැක්වීම පිණිසයි. ඒවා අතරින් ආර්ය උපවාදය මහාසාවද්‍ය ආනන්තරිය සමානයි. " යනු එහි තේරුමයි.