දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ දැඩි වාහන තදබදයක් ඇති වී ඇති බව පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු වටරවුමේ අද (5) පස්වරුවේ පැවැත්වෙන ජන මහිමය රැළිය හේතුවෙන් මෙම තදබදය ඇති වී තිබේ.
මාතර සිට කොළඹ දක්වා පැමිණෙන රථවාහන සඳහා අතුරුගිරිය, කොතලාවල සහ කඩුවෙල පිවිසුම් භාවිතා කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd