(යොහාන් භාසුර)
ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන වර්ග තුනක් මිල පහත දැමූ බව ලංකා ඛනිජතෙල් සංස්ථාව පවසයි.
ඒ අනුව ඔක්ටේන් 95 සුපිරි ප්‍රෙට්‍රල් ලීටරයක් රුපියල් හතකින් අඩු කරන බවත් නව ලීටරයක මිල රුපියල් 440කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහත දමන අතර එහි නව මිල 386කි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 12 කින් පහත දමන අතර එහි නව මිල රුපියල් 245කි.
ප්‍රෙට්‍රල් ඔක්ටේන් 92 සහ ඩීසල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි එවුන් ගෙ වාහන ඩීසල් ...ඒක නිසා 76 කින් අඩු කරගෙන. වරෙල්ල ඡන්දෙ ඉල්ලගෙන..
ඕන්න ඡන්ද සූත්‍රය....
Prado, Montero, V8, Benz, BMW භාවිත කරන සුපිරි පන්තියට සහනයක් ලෙස සුපිරි ඉන්ධන මිළ අඩු කරන ලද බවයි.
ලොකු අයට සහන
පොඩි එකාටම කෙලවෙන මරු මිල සූත්තරේ
දැන් ඉතින් උඹලා ඇ@ කහ කහ බලාගෙන ඉඳපල්ලා.
ඡන්දයට බෙන්ස්, බි.එම්.ඩබ්ලිව්, V8, ප්‍රාඩෝ වලින් රට පුරාම දුවන්න, අපේ මැති ඇමැති උතුමන්ට සහන මිලට ඉන්ධන මිල ලබාදීම කාලීන අවශ්‍යතාවයක්. ඒක තේරුම් ගත්තු පීං ජනපතිට ජයවේවා..!
ඕවාගේ මිල හදන්නේ මොලේ නැති ගොන් හත්තද ?මිනිස්සු ගොඩක් දෙනා පාවිච්චි කරන එක කිසිම අඩුවක් නැහැ ,5% පාවිච්චි කරන ලොකු මිනිසුන්ගේ වාහන වලට අඩු කරලා.වරෙල්ලාකෝ චන්දෙ ඉල්ලාගෙන