(යොහාන් භාසුර)
සුපිරි ඩීසල් මෙට්‍රික්ටොන් 30,000 ක් සහ ගුවන්යානා ඉන්ධන මෙට්‍රික්ටොන් 10,000ක් ඇතුළත් නෞකාවකට මුදල් ගෙවූ බවත් එම ඉන්ධන ගොඩබෑම හෙට (24) ආරම්භ කරන බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (23) පස්වරුවේ පැවසීය.
මෙම ඉන්ධන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාව ළගාවී දින කීපයක් ගතවන බව කී එම නිලධාරියා මුදල් ගෙවීම පිළිබඳව පැවැති ගටලුවක් හේතුවෙන් නිදහස්කරගැනීම ප්‍රමාද වූ බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල පෙට්‍රල් නිසා නවීන වාහනවල දෝෂ මතුවෙනවා. 95 පෙට්‍රල් එවන්න. නැති නම් විශාල අනතුරක් අතලඟයි...