(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලබන සැප්තැම්බර් 01 වැනිදා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් තමාව එලෙස අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව දැනුම් දෙන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි බයද රාජපක්ෂලා ඔහොම හැඟුනේ නැහැනේ නේද? කටේ තරමට වැඩ නැහැ වගේ...
බයද? රාජපක්ෂලා හැඟුනේ නැහැනේ නේද?
අපිටත් අපි කැමති වෙලාවල්වලට අත්අඩංගුවට ගන්න කියලා උසාවියෙන් ඉල්ලා සිටින්න පුලුවන්ද?
මිනීමරුවන් එළියට දානවා... පාස්කු මොලකාරයෝ කෝ...? නිකන් සිල්ලර වැඩ කරලා රට හදන්න පුළුවන්ද?
ඒ වෙනකම් ගන්නෙත් නෑ. ඊට පස්සේ ගන්නෙත් නෑ...
මේ වගේ දේශපාලන කිරි සප්පයින්ට ඔහොම තමයි වෙන්න ඕනේ. කට නිසා..
ඔය නීතිය සාමාන්‍ය ජනතාවට අදාළ නැද්ද?