IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සපත්තුවේ සිටි නයා දරුවගේ පාදයේ තැන් දෙකක කාලා

(සුජිත් හේවාජුලිගේ )

කුඩා නයි පැටවකු ඇතුළු වී සිටි සපත්තුවක් පැළඳ පාසල් ගිය ශිෂ්‍යයාගේ පාදයේ සර්ප දෂ්ඨන සිදුවී ඇති බවට සලකුණු දෙකක් ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට හමුවී ඇත.

කෙසේ වෙතත් දරුවා මේස් කුට්ටමක් පැලඳ සිටි හෙයින් සර්පයාගේ විෂ දල වැදීම සිදු නොවන්නට ඇතැයි සැක කළ හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී විජේසූරිය මහතා පැවසීය.

මේ සිද්ධියට පෙරේදා(23) මුහුණ දුන්නේ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක දහතුන් හැවිරිදි ශිෂ්‍යයෙකි.

සුවයෙන් පසුවන දරුවා වෛද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ තවදුරටත් පසුවෙයි.

 



අදහස් (1)

සපත්තුවේ සිටි නයා දරුවගේ පාදයේ තැන් දෙකක කාලා

BT Thursday, 25 August 2022 01:32 PM

කරපිංචා පස්පංගුවට කලු හීනටිහාල් එක් කර කැඳක් සාදා, මෙම දරුවාට පානය කිරීමට දීමෙන් යම් විෂක් ශරීරගත වී තිබේනම් එය පහ වී යනු ඇත‍. ප්‍රත්‍යක්ෂ දේශීය ප්‍රතිකාරයකි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site