(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සපුගස්කන්ද පිරිපහදුවෙි වැඩ අඛණ්ඩව සිදු වුවහොත් එයින් වසරකට ඩොලර් මිලියන 300 ක ලාභයක් ගන්න පුළුවන් බව සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පිරිපහදුවක් අඛණ්ඩව වැඩ කළොත් ජෙට් ඔයිල්, භූමිතෙල් ආදී අතුරු නිෂ්පාදන රටට වෙනම ගෙන්වන්න අවශ්‍ය වන්නේ නැතැයි ද සපුගස්කන්ද වහන්න වුනේ කිසිම සැලසුමකින් තොරව ඒ ක්‍රියාවලිය සිදු වීම නිසා බවද අත්තනායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවකයන්ට තමයි ලාබ. ඒ මුදල OT වලට දෙන්න වෙනවානේ...
සපුගස්කන්ද අඛණ්ඩව වැඩ කළොත් ජෙට් ඔයිල්, භූමිතෙල් ආදී අතුරු නිෂ්පාදන රටට වෙනම ගෙන්වන්න අවශ්‍ය වන්නේ නැතැයි ද සපුගස්කන්ද වහන්න වුනේ කිසිම සැලසුමකින් තොරව ඒ ක්‍රියාවලිය සිදුවීම නිසා බවද අත්තනායක මහතා කියනවා. අපි ඕක දැනගෙන හිටියේ නැහැනේ. නිෂ්පාදනය හා ඔය අතුරු නිෂ්පාදන ළෙියට ගන්න ඇතුළට දාන්න ඕනේ මොනවද? අපි හිතුවේ ඇතුළට දාන බොරතෙල් නැතිකමින් වැසුවා කියලා. බලනකොට බොරතෙල් තිබෙනවා සපුගස්කන්ද වහන්න වුණේ කිසිම සැලසුමකින් තොරව ඒ ක්‍රියාවලිය සිදුවීම නිසාලු. එතකොට මෙච්චර කල් ඇරලා තිබ්බේ...?
මොළ 8 ක් තිබෙන එක්කෙනෙක් ඉන්න එක, ලොකුම ලොකු වාසනාවක් .