(සුජිත් හේවාජුලිගේ )
ප්‍රමාණවත් බොරතෙල් ප්‍රමාණයක් නොමැති වීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 23 වැනිදායින් පසු වැසී යාමේ අවදානමක් පවතින බව වාර්තාවේ.
බොර තෙල් නැවක් ශ්‍රී ලංකාව අවට මුහුදේ පැවතියත් ඊට මුදල් ගෙවීමට නොහැකිවීම නිසා තවදුරටත් නැංගුරම් ලා පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග වලින් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd