IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සපුගස්කන්ද තෙල් පිරිපහදුව 15 වැනිදා නැවත විවෘත කරයි

(යොහාන් භාසුර)

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ මස 15 වනදා නැවත විවෘත කරන බවත් ඉන්පසුව ඉන්ධන වර්ග බොහොමයක් නිෂ්පාදනය ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

තෙල් පිරිපහදුවේ නිෂ්පාදනය කරන භූමිතෙල් ධීවරයන් ඇතුළු සියළුම අංශ වලට මේ මස 19 වැනිදා සිට අඛණ්ඩව බෙදාහරින බවත් බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.



අදහස් (9)

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 15 වැනිදා නැවත විවෘත කරයි

sena Wednesday, 10 August 2022 11:53 AM

දවස් කීයකටද?

:       6       109

sharm warn Wednesday, 10 August 2022 12:26 PM

අඛන්ඩව.. දවස් කියකටද?

:       4       77

fairoos Wednesday, 10 August 2022 01:03 PM

කරුණාකරල මේ හිටපු අමතිවරු අයින්කරල අලුත් අය පත්කරන්න. නැත්නම් රට තවත් වලපල්ලට තමයි.

:       9       61

Perera Wednesday, 10 August 2022 01:46 PM

ඒ ඇරපුවාම ඊගාවට වහන දවසත් කිව්වානම්...!

:       3       25

ravin Wednesday, 10 August 2022 02:09 PM

කොහෙත්ම එපා... අතිකාල දීමනා කෝටි 250-300 නම් වැඩ කරනවට වඩා අතිකාල වැඩ කරනවා නොවේද? තවත් ආකාරයට කිව්වොත් අකාර්යක්ෂමතාවය වඩාත් ඉහළයි. කාගෙ කාගේත් බඩගෙඩි තර වුණාට බඩ වැහිරෙන්නේ දුප්පතාගේ... අකාර්යක්ෂම ආයතන නිසා දුක්විඳින්නේ පොදුජනයා..!

:       1       123

de silva Wednesday, 10 August 2022 02:42 PM

පාඩු ලබමින් කඩින් කඩ කෝටි 300 බැගින් අතිකාල දීමනා ගෙවමින් ඕක කරගෙන යනවට වැඩිය හොඳ නැද්ද ඕක පුද්ගලික අංශයට අවුරුදු 5කට බදු දුන්නා නම්...?

:       1       78

ලක්සිරි පැරිසියේ Wednesday, 10 August 2022 04:27 PM

හැමදාම මෙයා අලුත් නිවුස් එකක් දෙනවා .. කට වහගෙන වැඩ කරන්න බැරිද ?.

:       0       0

ලක්සිරි පැරිසියේ Thursday, 11 August 2022 12:38 AM

ලොකු ගමනක් යන්න හිතනවා බලමු .. හැමදාම වොයිස් කට්

:       0       0

Bamunuarachchi Thursday, 11 August 2022 04:38 PM

අතිකාල ගෙවන්න එපා... බෝනස් දෙන්න එපා. මේවා රාජ්‍ය ආයතන කරන්න. මණ්ඩල, සංස්ථා වුණාම රජයේ AR FR බලපාන්නේ නැත..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site