( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ස්පා මධ්‍යස්ථාන දෙකක් වටලා කළමනාකරුවන් දෙදෙනෙකු සමග සුරූපී කාන්තාවන් අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර , ඉංගිරිය , රත්නපුර , දමන , නිවිතිගල හා නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචි 25 - 50 අතර වයසේ පසුවන්නන් අට දෙනෙකු බව පොලීසිය කියයි.
මහරගම වත්තේගෙදර හා පන්නිපිටිය දෙපානම ප්‍රදේශවල පිහිටි ස්ථාන දෙකක ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවිකරන ස්පා මධ්‍යස්ථාන දෙකක් පිළිබඳව ලද තොරතුරකට අනුව නුගේගොඩ අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන මෙම වැටලීම සිදුකෙරිණි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ස්පා’ මුවාවෙන් කාන්තාවන් විකුණලා