(විමල් කීර්ති)
මීගමුවේ පිහිටි සම්භාහන ආයතනයක සේවය ගනිමින් සිට මැදිවියේ පුද්ගලයකු හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීගමුව පොලිසිය කියයි.
මියගිය අය කාගේ කවුදැයි තවමත් හඳුනාගෙන නොමැති අතර ඊයේ රාත්‍රී සම්භාහනයේ යෙදී සිටියදී රෝගීවීමෙන් පසු 1919 හදිසි ගිලන් රථයකින් මධ්‍යම රාත්‍රී 12.00 පමණ මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වසර 2-3 ක සිට මිගමුව නගරය වනචරයින්ගේ පරාදිසයක්වී ඇත.හැම තැනම " රුම්ස් " කියන බෝඩ් එල්ලලා .ඒවාවල සිදුවන්නේ කුමක්ද කියා කියන්න අවශ්‍ය නැහැනේ.මිගමුව පොලිසිය ඔබ නිදිද ? නැතිනම් ඔබ සල්ලිවලට යටවෙලාද ?
ගොඩක් අංකල්ලා සම්බාහනේ කරගන්න ඇවිල්ලා ඉල්ලන්නේ වෙන සැප. ඒ වයසට නොකරන්න ඔ්න වැඩ කරන්න තිරිහන් පෙති ගහලා එනවා. ඉතිං වැඩේ අතරමගදි දාඩිය දාලා අමාරුවෙලා ෆියුස් යනවා. පව්!
ප්‍රෙෂර් පෙති, ඉන්සියුලින්, ආතති පෙති ටොන් ගණන් ගහන නාකි නිල් පෙති ගහලා ව්‍යාඝ්‍රයෝ වෙන්න හැදුවාම වලපල්ලේ තමයි නවතින්නේ. ගහන එකක් දොස්තරගෙන් අහලා ගහපල්ලා…
මීගමුවේ ඉන්නේ වනචරයින්...!
මේ ජරා ගුබ්බායම් මුලින්ම පටන්ගත්තේ ලන්සලා... අදටත් මීගමුවේ ගණිකා නිවාස 4ක් තියෙනවා. ඊට පස්සේ රස්සා නැති, කුඩුගහන අය හැමතැනම කොහේ හරි මුල්ලක, හැංගිලා තියෙන ගුබ්බායම්වල මේ රූම්ස් පවත්වාගෙන යනවා. මේවා එකක්වත් නීත්‍යානුකුල ඒවා නොවෙයි. මීගමුවේ පොලිසිය "රූම්ස්" කාරයින්ගෙන් ජරාව කනවා ඇති. මිනුවන්ගොඩ පාර, කිඹුලාපිටියපාර, අලුත් පාර... මේ හැම තැනකම කොහේ හරි මුල්ලක තියෙන ගෙදරක "රූම්ස්" බෝඩ් ගහලා තියෙනවා. ඒවාවල ඉන්නෙත් රස්තියාදු කාරයෝ, කුඩ්ඩො, ආමි එකෙන්, නේවි එකෙන් පැනපු එවුන්.. වගේ නීතියට අවශ්‍ය අය. මීගමුවේ පොලිසියටයි මේ අභියෝගය, යන්න ගිහින් බලන්න මම කිව්ව පාරවල තියෙන "රුම්ස්" කියලා බෝඩ් ගහලා තියෙන ගුබ්බෑයම් කොපමණද කියලා. මේවා ටුවරිස්ට්ලාට දෙන ඒවා නොවෙයි, පැය ගානක සැපක් ගන්න අටවලා තියෙන අපිරිසිදු කාමර...
මරී මහත්මිය , වයස අවුරුදු18 ට වැඩි පුද්ගලයන් කාමර කුලියට ගත්තම එවට බලෙන් ඇතුල්වෙලා පරික්ෂා කරන්න පොලිසියට බලයක් නැහැ , එහෙම දෙයක් කරන්න උසාවි නියෝගයක් අවශ්‍ය වෙනව ,පොලිසියට කරන්න දෙයක් නැහැ.
ස්පා වලට සහර අය විරුද්ධ වුණාට අපිට එව්වා අවශ්‍යයි. අපි ඒවගේ සාමාජිකයෝ. ඒ අය කරන්නේ විශාල සේවයක්...අපි වගේ අයට ඒ අයට අපේ සහයෝගය අවශ්‍යයි.
ස්පා වැනි දේවල් ලෝකයේ බොහෝරටවල සාමාන්‍ය දේවල්... ලංකාවේ මේවා ගණිකා නිවාස ගණයට දමලා..