සඳේ අඳුරු කලාපයට ගොඩබැස, සූරා පස් සාම්පල ලබා ගත් 'චැංග් ඊ 6' නමැති චීන රොබෝ යානය ඊට ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රියා කරමින්, ආපසු පෘථිවිය බලා පිටත් විය.
'චැංග් ඊ 5' යානය, සාර්ථකව සඳේ අඳුරු කලාපයට ගොඩබැස්සා පමණක් නොවෙයි. දැන් එය සාර්ථක සඳෙන් පිටත් වී ආපසු පෘථිවිය බලා ගමන් ආරම්භ කර තිබෙනවා යැයි චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ආයතනය පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සඳෙන් පස් අරන් චීන යානය ඔන්න ආපසු එනවා
NANDALAL DE SILVA - France Tuesday, 04 June 2024 08:38 PM
චීන ශ්‍රීලංකාව ඇතුළුව මේ මහ පොළවම හූරන් කාලා මදිවට ,දැන් අපට ආලෝකය දෙන ,අපේ පොඩි දරුවන් පවා ආදරයෙන් "හඳහාමී" කියා අමතන චන්ද්‍රයාත් හූරා ගෙන පස් ගෙන්වා අපේ මහ පොලවට .චීනේ පස් ඉවරවෙලා නිසාද,කියලා මගේ ආච්චි අහනවා .හඳෙන් පස් ගේන්න චීනා තටමන්නේ කියා
Perera Wednesday, 05 June 2024 12:25 AM
අපේ අයත් හඳේ පස් කොන්ත්‍රාත් ගනීවි හෙට අනිද්දා වෙනකොට
ගමේ එකාලා Wednesday, 05 June 2024 04:35 AM
මැදමූලනේ රොකට් කාරයා කියලයි හිතාගෙන හිටියේ?
Pradeep Kumara Wednesday, 05 June 2024 12:12 PM
ඕවා නම් මොනාද. අපේ නායකයෝ හඳෙන් හාල් ගෙනාවෙ..
ABS Module Wednesday, 05 June 2024 01:07 PM
ලංකාවේ එකම රොකට් ඉංජිනේරුවා චීනයේ යානය දුරස්ථව පාලනය කළ බව දන්නේ කීයෙන් කී දෙනාද? ඔහු විසින් අභ්‍යාවකාශගත කරන ලද රොකට්ටුව හදේ අදුරු පෙදෙසේ රහස්ලෙස ගොඩබා ඇති බව චීන යානයේ ඡායාරූපයක් සමගින් ලොවටම හෙළිවේවි. ආයුබෝවේවා මහරජාණනී