
(විමුක්ති එස් රුද්‍රිගු)
සෞරග්‍රහ මණ්ඩලයේ වළලුවලින් සමන්විත ලස්සනම ග්‍රහලෝකය ලෙස සැලකෙන සෙනසුරු අද (24) රාත්‍රී අහසෙන් අතුරුදන් වෙයි.
එසේ වෙන්නේ, සෙනසුරු සඳට මුවා වන බැවිනි. මෙය එක්තරා ආකාරය ‘සෙනසුරු ග්‍රහණයක්‘ වැනිය. මෙම සංසිද්ධිය ඉතාමත් විරල බව තාරකා විද්‍යාඥයා් පැහැදිලි කරති.
මධ්‍යම රාත්‍රිය පසුවී, මිනිත්තු 50 ක් යද්දී, මෙම සංසිද්ධිය ආරම්භ වනු ඇති බවත්, අලුයම 2.10 තෙක් මෙය ශ්‍රී ලංකාවට දැක ගැනීමට හැකිවනු ඇති බවත් ආතර් සී ක්ලාක් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. චන්ද්‍රයාට මුවා වන සෙනසුරු ග්‍රහලෝකය යළි දිස් වන්නේ අලුයම 2.20 ටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ සෙනසුරාට විරුද්ධව අද අධිකරණයේ තහනම් නියෝගයක් දුන්න.ඒනිසා වෙන්න ඇති අතුරුදහන් වෙන්නේ.
හෙට උදේ ඉඳලා අපේ කට්ටඩියෝ ඉතින් ඕකට නැටුම් නටයි .අපේ මිනිස්සුත් හැමදාම වගේ රැවටිලා ඒවා පස්සේ දුවනවා
මේක මහා භයානක පෙර නිමිත්තක්. සියලුදෙනා ආගමික ස්ථාන වෙත ගොස් තෙල්මල් පුදා යාච්ඤා කිරීම යෙහෙකියි...
මළ කෙලියයි. මැකෝට ඡන්දේ දිනේ නියම කරන්න තවත් කල්යනවා... හෙනහුරා වැහිලා ගිය නිසා...