
දිවයිනේ සියලු සිනමාශාලා ඔක්තෝබර් 31වැනිදා තෙක් තාවකාලිකව වසාතබන බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසයි.
දැනට පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දී ඇති උපදෙස් පරිදි මෙම තීරණය ගත් බව සභාපතිවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ට මගේ ආචාරය..