IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සිනමාවට, රූපවාහිනියට ස්වාධීන නියාමන ආයතනයක්

(අංජුල මහික වීරරත්න)

සිනමා හා රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා ස්වාධීන නියාමන  ආයතනයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කළේය.

සිනමා සහ රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධියට අවශ්‍ය පහසුකම් සැලසීමට සහ මඟ පෙන්වීමට හැකි වන පරිදි මෙම නියාමන ආයතනය ස්ථාපිත කිරීමට නියමිතය.

දේශීය සිනමාවේ අභිවෘද්ධිය සඳහා 1971 අංක 47 දරණ  රාජ්‍ය චිත්‍රපට සංස්ථා පනත යටතේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කරන ලද අතර 1981 වර්ෂයේ දී එය ජාතික චිත්‍රපටි සංස්ථාව ලෙස නම් කෙරිණි.



අදහස් (2)

සිනමාවට, රූපවාහිනියට ස්වාධීන නියාමන ආයතනයක්

sena Wednesday, 07 June 2023 10:38 AM

ජනාධිපති තුමා පත් කර ස්වාධීන ආයතනයක්

:       1       0

ලුම්බිණි Wednesday, 07 June 2023 11:03 AM

රනිල් ආ දවසේ ඉඳලා කරන්නේ ආයතන පිහිටුවන එක...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site