(යොහාන් භාසුර)
මෙරටට ඉන්ධන ආනයන කර අළෙවි කිරීමේ අවසර ලැබූ ‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් පැවරීම ගැටලුකාරී තත්වයකට පත්ව ඇති බවත් ඒ සඳහා ගිවිසුම් අස්සන් කිරීම මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති.
‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් 150 ක් පැවරීමට ආණ්ඩුව ඒකඟ වී ඇති අතර ඒවා පැවරීම සඳහා සකස් කර ඇති ගිවිසුමේ ඇති නීතිමය ගැටලු පෙන්වා දුන් බව කී බෙදුම්කරුවෝ එම පිරවුම්හල්වලින් වැඩි සංඛ්‍යාවක් පෞද්ගලික පිරවුම්හල් බව ද සඳහන් කළේය.
‘සිනොපෙක්’ සමාගම පළමු ඉන්ධන තොග දෙක ලෙස ඉන්ධන මෙටි්‍රක්ටොන් 42,000 ක් මෙම මස මුල ආනයනය කළේය.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් දීමේ ගැටලුවක්
කලුබණ්ඩා Wednesday, 09 August 2023 05:30 PM
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සැලසුම් කිරීම සම්බන්ධ වැඩමුළුවක් සඳහා මම සහභාගි වුණා... එහිදී දේශක තුමෙකු කියපු පුබ්බෝවේ කලු බණ්ඩාගේ කතාව මතක් වුණා...
de silva Wednesday, 09 August 2023 06:13 PM
පිරවුම්හල් අලුතින් හැදුවානම් මේ ප්‍රශ්නය ඇතිවෙන්නේ නැහැ. ලංකාවේ කැමැති කෙනෙකුට පිරවුම්හල් අලුතින් ඉදිකිරීමට අවසර දීලා කැමැති සමාගමක් සමග ගිවිසුම්ගත වෙන්න ඉඩදෙන්න. එවිට මේ ප්‍රශ්න නිකන්ම විසඳෙනවා... ලංකාවේ තිබෙන පිරවුම්හල් ප්‍රමාණය මදි...