(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.
ඔහු මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.
ජනාධිපතිවරයා නිකුත් කර ඇති මෙම ආඥාව පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න යාන්තම් සර් පාස්. දැන් සාර්ථකයි. ඔච්චරයි කරන්න පුළුවන්. කතානායකයාටත් දැන් මේක කට පාඩම් වෙලා ඇති.
මේ මිනිහට පිස්සු
ඔයා කොටුවේ බංකරේ. අයියා නේව් කෑම්ප් එකේ. බුද්ධි අංශ වලින් ආයෙත් මොනවත් වාර්තාවක් දුන්න ද ?
හැත්තෑ පස් වසරක මේ භූමියේ පහලවූ අසාර්ථකම පුද්ගලයා ඔබයි, බදු ගෑසීම තම බලය බවට පත් කරගත් අසාර්ථක මිනිසා නුබයි, හැකිනම් අදම යන්න අපිට දැන් ඇති
දැන් කොහොමත් හමුදාව තුවක්කු තියාගෙන සෑම හන්දියකම ඉන්නවා නේ .මේක හමුදා රජයක්ද?
ඉස්සරහට වෙන්න තියෙන දේවල් වල හැටියට හමුදාව දාල බේරෙන්න බැරි වෙයි, කරපු පවු ගෙවන්නම වෙනවා. ඒක තමයි සොබාදහමේ නීතිය.
හැම වෙලාවේම සන්නද්ධ හමුදා රටපුරා කැඳවීම. මොකද්ද වෙලා තියෙන්නේ?
..දූෂිත පවුල් පාලනේ අනුවණකම් නිසා ජනතාව මහ පාරට වැටුනා..සන්නද්ධ හමුදා කැදවන එක හැරෙන්ඩ වෙන දන්න දෙයක් නැතුවා ..
ජෙප්පංට පෙරෙට්ටංට ඉදිරි සැළසුම් ගැන නැවත සිතා බැලීමට සිදුව ඇති බව පෙනී යයි.☻️☻️☻️☻️☻️☻️☻️☻️☻️☻️☻️☻️☻️☻️ ... මැයි 9 වගේ රට ගිනි තබන්නට නැවත දැඟලුවොත් රණසිංහ පේමදාස හා රනිල් දෙවිවරුන් යැයි සිතේවි.
අපේ ජීවිත කාලය මේ වගේ මිනිස්සු බලයට අරන් ඔහේ ගෙවිල යනවා. පුදුම පවක් කරල තියෙන්නේ අපිත්.
ඕක කර කර ඉද්දී. රට වල පල්ලට. ඔය නන්දෙගෙ නෝනාට බැරිද, මිනිහව ගෙදරට කැන්දන්න ආජ්ඤාවක් නිකුත් කරන්න ?
ඔක විතරයි ඔයාට කට පාඩම්. අනිත් කිසිවක් ඔයාට බැහැ.
" කන්න නැති රටේ ... හමුදා රට රකිනු කෙසේ ... "
රටේ හමුදා පාලනයක් ඇති කිරීමේ පළමු පියවර. මෙවැනි රටකට විදේශ ආයෝජකයින් හෝ සංචාරකයින් පැමිනෙයිද?
සුබඅනගතයක් නන්දෙ,මම තමයි හොන්දටම කරන්නෙ
ගොන්කම ඇග පුරාම ....
නිවටයෙක් ගෙනා 69ලක්ෂයත්,,අනෙක් පැත්තට කතිරය නොගසා නිහඬ වූ පිරිසත් නිසා මුලුමහත් ජාතියක්ම දුක්විදින අවස්ථාවක් උදාවුනි.දැනවත් ඔබලාට වැටහෙනවද චන්ද අයිතියක ඇති වටිනාකම.රට වෙනස් කිරීමට නම් මිනිසුන් එකාවන්ව පෙලගැසිය යුතු කාලයක් එලඹ ඇත.
හොදයි ,අර්බුදය අවස්තාවේ පෙලපාලි ගොස් තවත් රට අරාජික නොකිරීම සුදුසුනැ. ඒකාලය ගෙවර්හු වගාවකට යොමිවීම සුදුසුයි.
ඇයි? විදේශ හමුදාවක් රට ආක්‍රමණය කරකරනවා කියල බුද්ධි අංශ වාර්තා කරලා තියෙනවා ද?
රට අගාඩයට වට්ටලා රටේ මිනිසුන්ට වේලක් කන්න නහ බඩුමිල අහස උසට ඔබ මොනවඩ මේ කරන්නන හඩන්නේ මෙව කරල ප්‍රස්න විසඩෙඉ කියල හිතන්න එපා.
මෙක කරන්න තිබුනෙ මාස 3 කට කලින් අස්වෙලා යන්නෙ නැත්නම් මෙරටෙ තියන දුශන වන්චා නවත්තන්නෙ නැතුව රට ගොඩ ගන්න බැ.. විරුද්ධ පක්ශ හැම දෙටම විරුද්ධයි , උඩ කොනෙ ඉදලා යට කොනට යනක්ම් දුශනය , වල්බුරු ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දාල රටෙ නිතිය හා සාමය සරත් පොන්සේකා වගෙ කොන්ද පනතියන කෙනෙකුට දෙන්න ඔනා දන් රටෙ පොලිසියට මිනිස්සු සලකන්නෙ බල්ලන්ට වගෙ දුප්පත් මිනිහට නිතියෙ සාදාරනයක් වෙන්නෙම නැ .. මෙ ක්‍ර්මය නවතින්න ඔනා .. හැම දෙපාර්තමේන්තුවකටම හමුදාව යොදවන්න ඔනා . ජයවෙවා ඔය තිරනයට . බලන් හිටියෙ කවදා වෙවිද කියලා .. නමුත් මගින් නවත්තලා , ආයෙ කන්න ලැස්ති නොවෙවා...
ඒක හොඳයි නැතිනම් හොරකම් වැඩි වෙනවා. නමුත් රාජපක්ෂ ලා ගේ දූෂණ වංචා නිසා මිනිස්සු දුක් විඳින්න ඕනි නෑ
මිනිස්සුන්ට ආරක්ෂාව ඕනේ ඔයාගෙන්.....
පෙරේත ලෝකෙන්භාපු දේශපාලුවො මුන්ට මෙලොවත් නැත, එලොවත් නැත. ස්වභාවධර්මයෙන් දඩුවම් දෙන විට හොරා කාපුවා වමාරන්න තමයි වෙන්නෙ. කා.මකන්නි දේශපාලුවො ඉන්න රටක් තමයි මේක.. මේ රට විනාශ කරප එවුන්ට කවදාක්වත්වත් ගැලවීමක් ඇත්තේම නැත.
ඒපාර මොකාට එන්නද දන්නේ නැහැ. මිනිස්සු හාමතේ ඉන්න බව තවම සමහරු දන්නේ නැහැ. ආරක්ෂාව දාලා කන්න දෙන්න හදනවද දන්නේ නෑ නේද? අනේ පවු..!
මෙයාගෙ වැඩේ ගැසට් ගහනව අකුළනව .අනදෙනව විතර්‍යි..වෙන මුකුත් දන්නෙත් නෑ කරන්නත්.බෑ..... මෙයා වත්මන දොන් ජුවන් ධර්මපාල රජු. මෙලෝ රහක් නෑ
කරන්න දෙයක් තියෙන්නත් ඕනේනේ. මිනිස්සු කන්න බොන්න ටික හොයාගන්න බැරුව හිඝා නොකා හිඝා කනවා . ඒවා බලන්න බල්ලෙක්වත් නැහැ .
මේක කළාම ගෑස්, තෙල්, ඖෂධ. කෑම බීම ලැබේවිද?
හමුදා පොලීසිය මේ අය එක්ක ඉන්නකල් මේ අයගේ ජීවිතය මල්... !