(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය
හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව එම ආඥාව නිකුත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හොඳ ජෝකර් කෙනෙක් කියලා දවසින් දවස ඔප්පු වෙනවා. ත්‍රිවිධ හමුදාවයි, ගැසට් එකයි නැත්නම් වැසිකිළියටවත් යන්න බැරි සයිස් එකක් තියෙන්නේ...!
මේක විතරයි දැන් අඩු වෙලා තිබුනේ. දැන් එකත් හරි. කතානායකට පහසුවට දැන් කරන්න තියන්නේ මේකේ පිට පත් තව පහක් හෝ අගෝස්තු මාසය වනකල් ගහල තියා ගන්න එක.
ජනතාවටම කරලා තවත් හමුදාව එවනවා... දෙන්නම් ජම්බු...
ආරක්ෂක හමුදාව කැඳවා ගන්න බැරිනම් ඕනෙම දෙයක් කරගත්තාට කමක් නැහැ. අපි අනිවාර්යයෙන්ම ඔබව ඔක්තෝම්බර් මාසේ ගෙදර යවනවා.. හමුදාව කන්දවූවාට කමක් නැහැ. අපේ හමුදාව සාධාරණ ජනතා විරෝධයකදී කවදාවත් මිනිස්සුන්ට වෙඩි තියන්නේ නැහැ. යුද අපරාධ කරන්නේත් නැහැ. අරගලයේදී හමුදාව හැසිරුනෙත් එහෙමයි.
බුද්ධිමත් කියලා හිතන රට පාලනය කරන මේ වගේ නායකයින් ගන්නා තීරණ මොනතරම් අනුවණයිද?